

Active· since Jun 25, 2026
- 32
- days running
- 0
- relaunches
Ad copy
🌿 Ceyscent Natural Nail Treatment Oil 🌿 අපේ අතීත හෙළ වෙදකමේ රහස් වට්ටෝරු සහ ස්වභාවික ඖෂධීය ගුණය කැටි කරලා නිෂ්පාදනය කළ මේ සත්කාරය තුළින්: ✅ විෂබීජ සහ දිලීර නාශක ගුණයෙන් ඉහළ ඖෂධීය ශාක සාර අඩංගුයි. ✅ නියපොතු සහ ඒ අවට සමේ සෞඛ්‍ය සම්පන්න බව සුරකියි. ✅ හානි වූ නියපොතු ස්තරයට අවශ්‍ය පෝෂණය, මෘදු බව සහ තෙතමනය ලබා දෙයි. ✨ සුවිශේෂත්වය: කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොමැතිව, මෙය භාවිතා කරන්න පටන් ගෙන ඉතා කෙටි කාලයක් ඇතුළත ඔබට මෙහි පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන්. 📌 භාවිතා කරන ආකාරය: 🔹 මුලින්ම ආසාදිත ප්‍රදේශය මෘදු සබන් වර්ගයකින් සෝදා හොඳින් වියළා ගන්න. 🔹 නියපොතු මතුපිට සහ නිය අගවල් වල මෙම Oil සත්කාරය දිනපතා හොඳින් ආලේප කරන්න. කිසිදු අතුරු ආබාධයක් නැති, 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කළ Ceyscent Nail Treatment Oil අදම ඇනවුම් කර ඔබේ දෑතට අභිමානයක් එක් කරගන්න! 🌸 🏠 Cash on Delivery Available. 📩 Order කිරීමට: අපට Inbox/WhatsApp පණිවිඩයක් එවන්න. 🌐 Website එක හරහා මිලදී ගැනීමට: https://ceyscent.com/products/ceyscent-nail-treatment-oil See less
ඔබේ නියපොතු වල ස්වභාවික සුන්දරත්වය නැවත ලබාගන්න
WHATSAPP MESSAGELike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.







