Skip to content
CSE Academy

CSE Academy Facebook ad: “කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔබේ දැනුම ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත්…”

CSE Academy Facebook ad: කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔබේ දැනුම ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත්…

Ran for 9 days, from November 2 to November 11, 2026, the last day Crush saw it.

Run by CSE Academy on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Make your own version of this ad

Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.

About this ad

Meta Ad Library ID
1024483177330909
Platforms
Facebook, Instagram and Audience Network
Relaunches
0

How we count

Ad text

කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔබේ දැනුම ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත් සූදානම්ද? CSE Academy මගින් පවත්වනු ලබන කොටස් වෙළෙඳපොළ පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව හරහා විශ්වාසයෙන් යුතුව කොටස් විශ්ලේෂණය කරන්නේ කෙසේද, නිවැරදි කොටස් තෝරාගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න ඉගෙන ගන්න. මෙම සම්පූර්ණ වැඩසටහනට සහතිකපත්‍ර පාඨමාලා 3ක් ඇතුළත් වේ: ✅ ආයෝජනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව ✅ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව ✅ කොටස් තෝරාගැනීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව පාඨමාලා විස්තර තනි පාඨමාලාවක් සඳහා: රු. 15,000 යි පාඨමාලා 3ම ඇතුළත් සම්පූර්ණ කට්ටලය: රු. 40,000 යි (මුළු මුදල රු. 45000) ආරම්භය: 2026 ඔක්තෝබර් 26 Zoom ඔස්සේ සජීවී පන්ති + පටිගත කිරීම් (Recordings) මාධ්‍යය: සිංහල 👉සඳහා ලියාපදිංචි වීමට පහත link එක හා සම්බන්ධ වන්න. https://edu.cse.lk/Public.../PreRegisterationUI.aspx/link... වැඩි විස්තර සඳහා ඔබගේ ලගම ශාඛාව අමතන්න ✅අනුරාධපුර ශාඛාව - 070 5116242 ✅බණ්ඩාරවෙල ශාඛාව - 070 6028000 ✅කොළඹ ශාඛාව – 0702491122 ✅ගාල්ල ශාඛාව- 077 9564121 ✅ගම්පහ - 076 7759050 ✅මහනුවර ශාඛාව - 070 5042126 ✅කෑගල්ල ශාඛාව - 071 6221475 ✅කුරුණෑගල ශාඛාව – 071 0438428 ✅මාතර ශාඛාව - 077 9564121 ✅මිගමුව ශාඛාව - 077 2472857 ✅පානදුර ශාඛාව - 071 6198958 ✅රත්නපුර ශාඛාව -071 6086717 #cseacademy #certificatecourse #sinhalamedium #ColomboStockExchange #financialliteracy #capitalmarkets

fb.me

කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔබේ දැනුම ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත් සූදානම්ද?

Apply now: fb.me(opens in a new tab)

More from CSE Academy

See all CSE Academy ads

Similar ads in Business & Money

See all Business & Money ads