Skip to content
Themasterspod.com

Themasterspod.com Facebook ad: “AI prompt Engineering Masterclass Just 5000 LKR only”

Ran for 99 days, from June 23 to September 30, 2026, the last day Crush saw it.

Run by Themasterspod.com on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1052886523732865
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

AI prompt Engineering Masterclass 😍 Just 5000 LKR only AI දන්නවා කියන එක දැන් ලොකු දෙයක් නෙවෙයි. හැබැයි AI එකෙන් හරියටම වැඩක් ගන්න දන්නවද? අද වෙනකොට ගොඩක් අය ChatGPT, Gemini, Claude, DeepSeek වගේ AI Tools පාවිච්චි කරනවා. හැබැයි බහුතරයක් දෙනාට ලැබෙන්නේ සාමාන්‍ය Results විතරයි. ඒත් හරි Prompt එකක් ලියන්න දන්න කෙනෙක්ට, ඒ AI Tool එකෙන්ම Professional Quality Output එකක් විනාඩි කීපයකින් ලබාගන්න පුළුවන්. අන්න ඒ Skill එක සරලව, මුල ඉඳලා ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි අපි AI Prompt Engineering Masterclass Course එක නිර්මාණය කරලා තියෙන්නේ. 📚 Lessons 51ක් සහ Sections 8ක් ඇතුළත් සම්පූර්ණ පාඨමාලාවක්. මේ Course එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල් 👇 ✅ Prompt Engineering Fundamentals ✅ Zero-Shot & Few-Shot Prompting ✅ Role-Based & System Instruction Prompting ✅ R+T+C+F Framework ✅ Persona Prompting ✅ Chain of Thought Prompting ✅ Prompt Chaining Techniques ✅ AI Output Optimization ✅ AI Errors හඳුනාගෙන නිවැරදි කිරීම ✅ Content Creation, Research සහ Productivity සඳහා AI භාවිතා කිරීම ඒ වගේම ChatGPT, Gemini, Claude සහ DeepSeek වගේ ජනප්‍රිය AI Platforms භාවිතා කරලා වඩා හොඳ Results ලබාගන්න Practical Examples එක්කම කියලා දෙනවා. Course එකේ අවසාන කොටසෙදි Freelancing, Portfolio Building සහ AI Skills භාවිතයෙන් අමතර ආදායමක් උපයන ක්‍රම පිළිබඳවත් කතා කරනවා. පාඨමාලාවට සම්බන්ද වෙන්න අදම වට්සැප් මැසේජ් එකක් එවන්න. 077 272 5504 - The Masters Pod Campus Course එක Direct Purchase කරන්න https://themasterspod.com/courses/ai-prompt-engineering-masterclass/

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More ads from the top 1,000

See the top 1,000 ads