Candle Boss Facebook ad: “Candle Boss කෙනෙක් වෙන්න”

Ran for 37 days, from August 27 to October 3, 2026, the last day Crush saw it.
Run by Candle Boss on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1064367349643077
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 0
- Niche
- Gifts & Crafts
Ad text
ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකිනවද? හැබැයි ලොකු අතේ මිටේ මුදලක් නැද්ද? 🕯️✨ මේ මගේ අතේ තියෙන්නේ නිකම්ම පොතක් නෙවෙයි. මේක මගේ ජීවිතය වෙනස් කරපු, දැන් ඔබේ ජීවිතයත් වෙනස් කරන්න පුළුවන් "Key" එකක්. 🔑 මීට වසර කිහිපයකට පෙර මම මේ ගමන පටන් ගත්තේ මගේ මුළුතැන්ගෙයි පොඩි මේසයක් උඩින්. එදා මට තිබුණේ රු. 5,000 ක පුංචි අතේ මිටේ මුදලක් විතරයි. හැබැයි අද මම මේ පුංචි ඉටිපන්දම් ව්‍යාපාරයෙන් මාසෙකට ලක්ෂ ගණනක ස්ථාවර ආදායමක් ලබන සාර්ථක ව්‍යාපාරිකාවක්! 💰👩💼 ඒ රහස මම කාටවත් නොකියා හිටියේ නෑ. අද ලංකාවේ වේගයෙන්ම දියුණු වෙන "සුවඳ ඉටිපන්දම් (Scented Candle)" ව්‍යාපාරය ගැන A ඉඳන් Z ටම කියලා දෙන එකම පොත තමයි "Candle Boss". ඇයි ඔබ මේ ව්‍යාපාරය තෝරා ගත යුත්තේ? ✅ පුංචිම ආයෝජනයක්: මම වගේම ඔබටත් මුළුතැන්ගෙයි තියෙන සාස්පාන් එකෙන් සහ රු. 5,000ක බඩු ටිකකින් වැඩේ පටන් ගන්න පුළුවන්. ✅ දැවැන්ත වෙළඳපොලක්: Hotels, Weddings, Spas සහ Birthday Gifts වලට අද නැතුවම බැරි දෙයක් තමයි සුවඳ ඉටිපන්දම්. ✅ ගෙදරම ඉඳන්: කඩ කාමර කුලී නෑ. ළමයි බලාගන්න ගමන් හෝ Job එක කරන ගමන් කරන්න පුළුවන්. "හරි, ඉටිපන්දම් හැදුවා කියමු. ඕවා විකුණන්නේ කාටද?" 🤔 ගොඩක් අයට තියෙන බය මේකනේ. බය වෙන්න එපා! මේ පොතේ මේවා විකුනගන්න ක්‍රම 10කට වඩා මම කියල දීල තියනවා. මේ පොත බලන් ඉටිපන්දම් හදන ඔබට අපි තනිවෙන්න දෙන්නේ නෑ. ඔබේ ඉටිපන්දම් "High Quality" මට්ටමේ තියෙනවා නම්, අපිම ඒවා මිලදී ගන්න පොරොන්දු වෙනවා! 🤝 නිකම්ම ඉටිපන්දම් හදන්න එපා. ඔබේම Brand එකක් හදන්න. අදම Candle Boss පොත ඇණවුම් කරන්න. 👇 මේ පොත වෙන්නෙ රු. 1990ක් පමණයි. ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. කුරියර් ගාස්තු දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට රු. 350/- ක් විතරයි. , පාඨමාලාවක් හදාරනවාට වඩා මුදල් සහ කාලය ඉතුරුයි. අවශ්‍ය සියළුම දැනුම මේ පොතෙන් ගන්න පුළුවන්. ගෙන්වා ගන්න පහත Apply Now ක්ලික් කර ඔබේ විස්තර ලබා දෙන්න. දින 3ක් ඇතුලත මුදල් ගෙවා ලබාගන්න ක්‍රමයට (COD) ගෙදරටම එවනවා...
Where the ad sends people
fb.me
Candle Boss කෙනෙක් වෙන්න
Apply now: fb.me(opens in a new tab)







