Skip to content
Real POS

Real POS Facebook ad: “මෙම REAL POS SYSTEM මෘදුකාංගය REAL POS (PVT)…”

Real POS Facebook ad: මෙම REAL POS SYSTEM මෘදුකාංගය REAL POS (PVT)…

Ran for 58 days, from April 27 to June 24, 2026, the last day Crush saw it.

Run by Real POS on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1190433406422213
Platforms
Facebook
Relaunches
0

How we count

Ad text

මෙම REAL POS SYSTEM මෘදුකාංගය REAL POS (PVT) LTD අප ආයතනය විසින්ම නිර්මාණය කරනු ලබන මෘදුකාංගයක් වන බැවින් අවශ්‍යනම් ඔබගේ අවශ්‍යතාවය අනුව වෙනස් කරගැනිම් කරගත හැකිය. අපගේ REAL POS SYSTEM එක වසර 15ක් පුරා ශ්‍රී ලංකාව තුල මෙන්ම විදෙස් රටවලද ප්‍රසාදයට ලක්වූ, ජීවිතකාලය පුරාවටම වගකීමක් ලබාදෙන මෘදුකාංගයකි. විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනය වෙත පැමිණ වෙනස වටහාගන්න. අලුතින් අරඹන ඔබගේ ව්‍යපාරයටද ගැලපෙනම හොදම විසදුම. ✅ සිංහල, ඉංග්‍රීසි, දෙමළ කැමති භාෂාවකින් බිල්පත් නිකුත් කිරිමට, ✅ භාණ්ඩ තොග කළමණාකරනයට ✅ ක්‍ෂණිකව ඕනෑම භාණ්ඩයකින් ඔබ සතුව කොපමණ ප්‍රමාණයක් ඇත්දැයි බලාගැනිමට ✅ සිමාවකින් තොරව භාණ්ඩ එකතුකල හැකිය. ✅ භාණ්ඩ අවසන් වීමට ආසන්න විමේදි නැවත ඇනවුම් කිරිම දැනුම් දීමට ✅ පාරිභෝගිකයන් විසින් ගෙවිමට ණය ඇත්නම් ක්‍ෂණිකව බලාගැනිමට ✅ Supplier සදහා කලයුතු ගෙවීම් සිදු කිරිමට සහ විස්තර දැනගැනිමට ✅ ඔබ විසින් නිකුත්කල චෙක්පත් පිළිදබදව අදාල දිනයන් ආසන්නයේදි සිහි කැදවිමට ✅ දිනය අවසානයේ දිනය තුල ආදායම වගේම ලාභයද බලාගැනිමට ✅ කැමති කාල සීමාවක ආදායම වගේම ලාභයද බලාගැනිමට ✅ Cashier කිහිපයක් එකතු කිරිමටද හැකිය ✅ Food City/Grocery සදහා භාණ්ඩ 6,000 කට අධික භාණ්ඩ ලැයිස්තුවක් Barcode සහිතව ඇතුලත් කරදිම 🔥 වසර 15ක විශ්වාසය සමගින් අපගේ software එක ඔබගේම අවශ්‍යතාවය අනුව ඔබ වෙනුවෙන්ම නිපදවු මෘදුකාංගයකි. 🔥 Copy කරන්න TRY කලාට සමකරන්න බැරි අංක 01 POS SYSTEM එක ඔබගේ ව්‍යපාරයටද අපගේ REAL POS SYSTEM එකක් එක් කරගන්න දැන්ම කථාකරන්න. 📞 011 368 44 33 📞 074 242 4545 📞 07 1595 1595 📞 07 1495 1495 REAL POS (PVT) LTD කඩවත Sales Office එකට පැමිණද, ඔබගේ ඇණවුම ලබාදිය හැකිය. සාමාන්‍ය පරිගණක දැනුමක් නැති පුද්ගලයකුට වුවද පහසුවෙන් මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව ඇති අතර, අප ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ Install කර මෘදුකාංගය සහ උපාංග භාවිතා කරන ආකාරය පැහැදිලි කරදෙන ලබයි, අවශ්‍යනම් භාණ්ඩ ඇතුලත්කිරිමට ද සහාය ලබාදීම සිදුකරනු ලබයි. 👉නිශ්චිත ව්‍යාපාරික ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන වලට නොරැවටෙන්න. 🔥 ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන විවිධ ආකාරයේ මෘදුකාංගය සහ සම්පුර්ණ පරිගණක කට්ටලයම 🔥 budget package එකට ඇතුලත් දේවල් ✅ PC (i3/8GB) ✅ LED Monitor (Brand new) ✅ Keyboard (Brand new) ✅ Mouse (Brand new) ✅ Thermal Printer (80mm) (Brand new) ✅ 80mm Thermal Paper rolls x3 ✅ Desktop Barcode Scanner (Brand new) ✅ Cash Drawer (Brand new) ✅ 650VA UPS (Brand new) ✅ RealPOS System (Lifetime Warranty) ✅ Wifi Adapter (Brand new) 🔥 මීට අමතරව ඔබගේ අවශ්‍යතාවය මත මෘදුකාංගය පමණක් වුවද, මෘදුකාංගය සමග උපාංග කිහිපයක් වුවද පහසු මිළට ලබාගත හැකිය. 🔥 touch පරිගණක single screen/ dual screen සමගද REAL POS SYSTEM එක ලබාගත හැකිය. REAL POS (PVT) LTD www.realpos.lk [email protected] 011 368 44 33 074 242 4545 #Realpos #possystem #foodcity #grocerystore #beautysalon #bookshop #florashop #coffeeshop #pastryshop #hardwarestore #Restaurants #hotel #winestores #garments #fancyshop #jewelryshop #pharmacy #carsales #mobileshop #computershop

More ads from the top 1,000

See the top 1,000 ads