Skip to content
කොටස් වෙළදපොල ජයගමු

කොටස් වෙළදපොල ජයගමු Facebook ad: “ඔයත් කොටස් වෙළදපොල ගැන ඉගෙන ගන්න ආසවෙන් ඉන්න…”

කොටස් වෙළදපොල ජයගමු Facebook ad: ඔයත් කොටස් වෙළදපොල ගැන ඉගෙන ගන්න ආසවෙන් ඉන්න…

Ran for 37 days, from February 3 to March 12, 2026, the last day Crush saw it.

Run by කොටස් වෙළදපොල ජයගමු on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1215141336880722
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

💥 ඔයත් කොටස් වෙළදපොල ගැන ඉගෙන ගන්න ආසවෙන් ඉන්න කෙනෙක්ද ? ⏳ එහෙනම් මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා.! 🎉 කොටස් වෙළඳපොල ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට උනත් මුල සිටම සරලව කියල දෙන අංග සම්පූර්ණ පාඨමාලාව! 💰 පාඨමාලා ගාස්තුව – රු. 1,800 ක් පමණයි! ⏱ දින 10ක දැවැන්ත වැඩපිළිවෙලක්. ( සතියට දින 2 ක් ) 🌐 Zoom හරහා පාඨමාලාව ලබාදේ. 📽️ Recording ලබාදෙන නිසා ඔබට පහසු වේලාවක නැරඹීමටද හැකිය. 📍 දින 10ක සවිස්තරාත්මක වැඩපිළිවෙල 📊💼 📗 දින 01: මූලිකාංග - ආයෝජනය, කොටස්, කොටස් වෙළඳපොළ සහ IPO හඳුනාගැනීම. 📙 දින 02: වෙළඳපොළට පිවිසීම - කොළඹ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය, තැරැව්කාර ආයතන සහ CDS ගිණුමක් ආරම්භ කිරීම. 📘 දින 03: මිල තීරණය වීම - කොටස් මිල වෙනස් වීමට බලපාන කරුණු සහ ASPI / S&P දර්ශක තේරුම් ගැනීම. 📒 දින 04: ආයතනික ක්‍රියාවලීන් - Share Types, Right Issues සහ Debentures ,Corparate actions කොටස් වෙළදපොල හරහා ප්‍රතිලාභ ලැබෙන ආකාර 📗 දින 05: මූලික විශ්ලේෂණය (Fundamental Analysis) - ආර්ථික, කර්මාන්ත සහ සමාගම් විශ්ලේෂණය (Quantitative & Qualitative Factors). 📙 දින 06: මූල්‍ය ප්‍රකාශන (Financial Statements) - Income Statement, Balance Sheet සහ Cash-flow Statement ප්‍රායෝගිකව කියවීම. 📘 දින 07: මූල්‍ය අනුපාත (Financial Ratios) - Valuation Ratios (NAVPS, EPS, P/E, P/B, Dividend Yield),Profitability, Leverage සහ Liquidity Ratios (ROE, ROA, Debt to Equity) ...etc 📕 දින 08: තොරතුරු ගවේෂණය - CSE වෙබ් අඩවිය, Tradingview, CSEPal සහ Business News භාවිතයෙන් තොරතුරු රැස් කිරීම. 📘 දින 09: Atrade App එක භාවිතයෙන් Buy/Sell Orders (Market, Limit, Stop orders) නිවැරදිව දමන ආකාරය. 📒 දින 10: Risk Management , Diversification ,Portfolio management .. etc 👉 දැන්ම ලියාපදිංචිවන්න 🚫 Disclaimer: This course is for educational purposes only. It provides technical knowledge and analytical tools for financial literacy. We do not provide specific investment advice or 'buy/sell' recommendations. All investments involve risk; please consult a licensed professional before making financial decisions. ♦️ මෙය සම්පූර්ණයෙන්ම අධ්‍යාපන පාඨමාලාවකි. අප විසින් කිසිදු ආකාරයක මූල්‍ය උපදෙස්, ආයෝජන නිර්දේශ හෝ කොටස් රෙකමදාරු කිරීම් කිසිවිටෙකත් සිදු කරනු නොලැබේ.

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More ads from the top 1,000

See the top 1,000 ads