Skip to content
Ayurvedic Gainer

Ayurvedic Gainer Facebook ad: “අම්මයි බබයි දෙන්නම, හැඩට ලස්සනට වර්ධනය වෙන්න පටන්…”

Ayurvedic Gainer Facebook ad: අම්මයි බබයි දෙන්නම, හැඩට ලස්සනට වර්ධනය වෙන්න පටන්…

Ran for 90 days, from April 14 to July 13, 2026, the last day Crush saw it.

Run by Ayurvedic Gainer on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1255259460009089
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

🌳 අම්මයි බබයි දෙන්නම, හැඩට ලස්සනට වර්ධනය වෙන්න පටන් අරගෙන 🌾💛 බබෙක් ඉන්නවා කියලා කියන්න බැරි තරමටම අම්මත් ලස්සන වෙලා කියලා තමයි පාරට බැස්සහම කට්ටිය කියනවා කියන්නේ 💛💝 🌳 අම්මට දරුවගේ බර තමයි වැඩි කරගන්න ඕන වුණේ. ඒත් බබාට වයස අවුරුදු දෙක සම්පූර්ණ නැති නිසා, අම්මට සප්ලිමන්ට් එක පාවිච්චි කරලා බබාට කිරි දෙන්න කියලා තමයි උපදෙස් ලැබුණේ. ඇත්තටම දරුවාගේ බර ක්‍රමානුකූලව වැඩිවෙන්න පටන් අරගෙන. 🌳 අම්මගේ කිරි වෙනදට වඩා උකු ගතියෙන් වැඩි වෙලා.ඒ වගේම වැඩිපුර කිරිත් එරෙන්න පටන් අරගෙන 👍 🌳 එයා හරිම සතුටින් දරුවගේ බර ටිකෙන් ටික දැන් වැඩිවෙන්න පටන් අරගෙන 💝 🌳 අහලා බලන්න එයාගේ කතාව එයාගේ වචන වලින්ම. සම්පූර්ණ Comment එක පහත තියෙනවා 💛👍 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾 මමත් ඕගොල්ලන්ගේ සප්ලිමන්ට් එක ගත්තා අනේ ගොඩක් හොඳයි🤗මට මාස දහයක චූටි බබෙක් ඉන්නවා. ඇත්තටම කිව්වොත් සැකෙන් තමයි ගත්තේ සප්ලිමන්ට් එක පස්සේ බබාට දෙන්න බෑ කියලා මම බොන්න ගත්තා මුලින් මගේ බබා කෑම කෑවේ නැහැ. ඒත් මං දැන් සප්ලිමන්ට් එක පාවිච්චි කරලා බබාට කිරි දෙන්න ගත්ත දවසේ ඉඳන් බබා හොඳට කනවා ඒ වගේම තමයි බබාගේ බර මුලින් මට දැනුනේ නැහැ දැනෙන්න බරක් තිබ්බේ නැහැ මුලින් පුළුන් කෑල්ලක් අතට ගන්නවා වගේ හරිම පුංචි බරක් තිබ්බේ බරක් දැනෙන්නෙවත් නැතුව තිබ්බා. ඊට පස්සේ මම මේ සප්ලිමන්ට් එක පාවිච්චි කළා. පාවිච්චි කරන්න අරගෙන දවස් දහයක් විතර තමා මං බිව්වේ. ඒකත් මට කිව්ව විදියට මං බිව්වේ නැහැ. දවසට තුන් පාරක් බොන්න කිව්වට මට බොන්න හම්බුන්නෑ දවසට තුන් පාර. මං ගොඩවෙලාවට දවසට දෙපාරක් වගේ තමයි බිව්වේ. වතුර බොන්න කියල කිව්වා වතුර බිව්වෙත් නැහැ. ඒ මුකුත් නැතුව මට හොඳ රිසාල්ට් එකක් දැන් තියෙනවා. මගේ බබාගේ බර මට හොඳට දැනෙනවා. මට හරිම සතුටුයි .කලින් දියර පාටට කිරි එරුණේ. සිරප් එක බිව්වට පස්සේ හොඳ උකුවට කිරි එරෙනවා ☺️ ඒවගේම පාරට බැස්සහම කට්ටිය කියනවා ඔයා දැන් ගොඩක් හැඩවෙලා හරි ලස්සනයි හැඩවෙලා නේ. බබෙක් ඉන්නවා කියලා කියන්න බැහැ කියලා. මට හරිම සතුටුයි ඕගොල්ලන්ට ගොඩක් පින්. දිනෙන් දින ඕගොල්ලන්ගේ ව්‍යාපාරය සාර්ථක වෙන්නෙ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ හිතේ තියෙන සතුටටම ගොඩක් ලියවුනා ❤️ ඔයාලට ගොඩක් පින්🙏 දිනෙන් දින ඕගොල්ලන්ගේ ව්‍යාපාරය දියුණු වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා🤗🤗🙏🥹💛💛💛 🌳 Health Life - Ayurvedic Gainer 🌳 🌾Build a Beautiful & Healthy Body🌾 🌳 More Ditails 077 - 803 814 7 📞

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More ads from the top 1,000

See the top 1,000 ads