Aqualife Ro Domestic Water Filter Facebook ad: “පිරිසිදු පානීය ජල ගැටළුවට මෙන්න හොඳම විසඳුම”

Ran for 44 days, from February 1 to March 17, 2026, the last day Crush saw it.
Run by Aqualife Ro Domestic Water Filter on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1272007028081039
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
Ad text
පිරිසිදු පානීය ජල ගැටළුවට මෙන්න හොඳම විසඳුම 👍 රු.15,000 මූලික වාරිකයක් ගෙවා ගෙවීමේ ක්‍රමයටත් ගන්න පුළුවන්. 🤔ඔබ පානය කරන ජලයේ මඩ තිබෙනවාද?🤔ක්ලෝරින් ගඳ තිබෙනවාද? 🤔බැරලෝහ වර්ග තිබෙන බවට හඳුනාගෙන තිබෙනවාද? (ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් ...... වැනි) 🤔මල අපද්‍රව්‍ය, රසායන වර්ග, වර්ණක තිබෙන බව ඔබ දන්නවාද? 🤔වතුරේ මලකඩ රසයක් එනවාද? 🤔ඇඹුල් ගතියක් තිබෙනවාද? 👍රු.15,000ක සුපිරි මිල අඩු කිරීමක් සහිතව මිල දී ගැනීමට දැන්ම කතා කරන්න. අත්පිට මිල දී ගැනීමේ දී මෙම ඩිස්කවුන්ට් එක හිමිවේ. ❤️ මාරාන්තික වකුගඩු රෝගයෙන් අත්මිදීමට ඔබත් කැමතිද? ✅බොහොමයක් බෝ නොවන රෝගවලින් වැලකී සිටීමට ඔබ පානය කරන ජලය බලපාන බව ඔබ දැන සිටියාද? ✅අපගේ ශරීරයේ 70%ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ ජලයයි. නමුත් ඔබ මේ ගැන සැලකිලිමත් වුනාද? 💐මේ සියල්ලට එකම විසඳුම ඇක්වාලයිෆ් ජල පෙරණයයි😊 💙ඔබ ඇක්වා ලයිෆ් ජල පෙරණයක්ම තෝරාගත යුත්තේ ඇයි?🙂 ▶️ITI තත්ත්ව සහතිකය ඇති ලංකාවේ නිෂ්පාදිත එකම ජල පෙරණය වීම. ▶️බැර ලෝහ වර්ග ඉවත් කිරීම. ▶️මඩ,දූවිලි,වැලි,කෘමීන් හා පරපෝෂිතයින් ඉවත් කිරීම. ▶️බැක්ටීරියා විනාශ කිරීම. ▶️ඉන්ධන වර්ග, ගෑස් වර්ග, වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරීම. ▶️RO තාක්ෂණයෙන් පිරිසිදු ජලය ඔබ වෙත ලබාදීම. ▶️දීප ව්‍යාප්ත සේවාව. ▶️ජල පරීක්ෂාව නොමිලේ කරදීම. ▶️ප්‍රවාහනය හා සවිකරදීම නොමිලේ සිදුකිරීම. ▶️අත්පිට මුදලට මිලදී ගැනීමේදී සුවිශේෂ මිල අඩු කිරීමක් ලබාදීම. ▶️පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහිත වීම. ▶️අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීම. ▶️වසරක වගකීම් කාලයක් ලබාදීම. ▶️අමතර උපාංග සියල්ල පහසු මිලට ලබා ගැනීමට හැකිවීම. 🌟මේ සියල්ලට ඉහළින් ඔබේ නිරෝගි කම රැකදීම🌟 ඔබේ ජල පෙරණය වෙන් කරවා ගැනීමට හා මේ පිළිබඳ තව කරුණු දැන ගැනීමට දැන්ම පහත අංක වලින් අප හා සම්බන්ධ වන්න. https://www.facebook.com/profile.php?id=61557472451705&mibextid=ZbWKwL 📞 0773 514 914 📞 0741 373 272 #water #purifiedwater #aqualife #ROWaterPurifier #alkaline #kidney #waterfilter #srilanka #health #onlineshopping #gym #womensupportingwomen #mentalhealth #අපි #onlineshop #Cancer #chlorinewater #drinkwater #WesternProvince








