SITC Campus ad creative
SITC Campus
SITC Campus

Active· since Mar 1, 2026

194
days running
0
relaunches

Ad copy

🎓Diploma in Cyber Security and Ethical Hacking - 2026. සයිබර් ආරක්ෂණය සහ එතිකල් හැකින් පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 𝗨𝗚𝗖 𝗥𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ✅ සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි. පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර ඇතුලත් PDF මෙතනින් භාගත කරගන්න : https://drive.google.com/file/d/1MrJau0fsvb7KGoSeUoy-KmR2acw-wIlo/view?usp=drivesdk වැඩි විස්තර ඉහත PDF එකේ සඳහන් වේ. මෙම පාඨමාලාව මාර්තු මස 21 (සෙනසුරාදා) දින ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ✅ මාධ්‍යය : සිංහල ✅ SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියක් වන අතර Distance Education Center අනුමැතිය ඇති සරසවියකී. තවද SITC සරසවිය විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී... අප සරසවියේ ආදී සිසුන්ගෙ සිසු හරසර සරසවියේ ෆේස්බුක් පිටුවෙන් කියවන්න. මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම : 01. පාඨමාලාව අවසානයේ UGC පිළිගත් විශ්ව විද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම. 02. ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම. 03. ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වීම. 04. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL මගින් Dual Qualification සහතිකයක්ද ලබාගත හැකි වීම. 05. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය මගින් අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙනු ලබන Gatehouse UK මගින් Dual Qualification සහතිකයක්ද ලබාගත හැකි වීම. 06. විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම පාඨමාලාවෙ පන්ති වල zoom රෙකෝඩින් පසුදිනම Youtube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම සහ තවත් සුවෙශේෂී වැදගත්කම් සහ මානව සම්පත් කළමනාකරණ සුදුසුකම් රැසකින් සමන්විත ඩිප්ලෝමා පාඨමාලාවක් වීම. වැඩි විස්තර ඉහත PDF එකේ සඳහන් වේ. මෙම පාඨමාලාව මාර්තු මස 21 (සෙනසුරාදා) දින ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔබව වට්සප් ගෲප් සඳහා ඇඩ් කරන අතර ලියාපදිංචි ෆොරෝම සහ සෙසු විස්තර ලබාදේ... 📚 WhatsApp Support Link : 🔗 https://wa.link/jy2kr7

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from SITC Campus

SITC CampusSITC Campus
Inactive
33 Days
-Reach
SITC Campus Facebook ad
Details
SITC CampusSITC Campus
Inactive
39 Days
-Reach
SITC Campus Facebook ad
Details
SITC CampusSITC Campus
Active
196 Days
-Reach
SITC Campus Facebook ad
Details
SITC Campus Ad — Running 194 Days | Crush Ad Library