MRP Partners Facebook ad: “ඔයාගේ බිස්නස් එක ලියාපදිංචි කරන හරිම තැන”

Ran for 73 days, from May 18 to July 30, 2026, the last day Crush saw it.
Run by MRP Partners on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1298309562430273
- Platforms
- Facebook, Instagram and Audience Network
- Relaunches
- 0
Ad text
🔺ඔයාගේ බිස්නස් එක ලියාපදිංචි කරන ✅ හරිම තැන ☝️ 🔺 ඔබගේ ව්‍යාපාරය තනි පුද්ගල, හවුල් හෝ සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්ය බව ඔබ දැනුවත් ද ? 🔺 නමුත් ඔබගේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් පහත වාසි ලබා ගත හැක. 🔥1) රජයේ නව බදු ප්‍රතිපත්තීන් යටතේ Tax planning සදහා වඩාත් හොදම ක්‍රමය වීම. 🔥2) බැංකුවකින් ව්‍යාපාරික ණයක් ලබා ගැනීමේදී සමාගම් සදහා වැඩි ප්‍රමුඛත්වයක් හිමි වීම. 🔥3) ඉහළ පිළිගැනීමක් සහ නීතිමය වශයෙන් වෙනම ඒකකයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි විම. 🔥4) වගකීම යෙදවූ ප්‍රාග්ධනයට පමණක් සිමීතවිම සහ වගකීම් පියවීමට පෞද්ගලික ධනය කැපකිරීමට සිදු නොවීම. 🔥5) ප්‍රාග්ධනය / මුදල් රැස් කර ගැනිමේ පහසුව ඇතුළු වාසි රැසක් හිමි වේ. 🔺 රස්තියාදුවකින් තොරව, අවම පිරිවැයකින්, අවම ලියකියවිලි ප්‍රමාණයකින් සහ සතියක් වැනි කෙටි කාලයක් තුල කාර්යක්ෂම ව මනා පළපුරුද්දක් සහිත කාර්යමණ්ඩලයක් හරහා ඔබගේ ලියාපදිංචිය MRP Partners (Private) Limited අප ආයතනය හරහා ද සිදු කර ගත හැක. 🔺 සමාගමක් ලෙස ලියාපදිංචි කර ලියාපදිංචි සහතිකය ඔබ අතට පත්වන තුරු දැරීමට සිදුවන මුළු වියදම 30,500/- (Condition Apply) 🔺 අපගෙන් ඔබට පළමු මාසය සදහා පහත සේවාවන් නොමිලේ ලබාගත හැක. 📌 a) පොත්තැබිම(Book Keeping) 📌 b) ගිණුම්කරණය (Accounting) 📌c) බදු උපදේශනය ( Tax Consulting) 📌d) වැටුප් සැකසීම(Payroll) 📌e) EPF/ETF සැකසීම හා ගෙවීමට සහයවීම 🔺 මීට අමතරව ඔබගේ ව්‍යාපාරය ආරම්භයේ සිට පරිණත අවධිය දක්වා පහත සේවාවන් ඉතා සහනදායි මිල ගණන් යටතේ අපගෙන් ලබා ගත හැක, ✍🏻1) ව්‍යාපාරික උපදේශන සේවාවන් / Business Consultancy Services ✍🏻2) සමාගම් ලේකම් සේවය / Secretary Services ✍🏻3) බදු උපදේශන සේවාවන් / Tax Consultancy Services ✍🏻4) මුල්‍ය, නෛතික හා කළමනාකරණ සේවාවන් / Finance & Legal Services ✍🏻5) ගිණුම්කරණ හා විගණන සේවාවන් / Accounting and Auditing ✍🏻6) මානව සම්පත් කළමනාකරණ සේවාවන් / HRM ✍🏻7) සන්නම්/වෙළද ලකුණු ලියාපදිංචිය / Logo / Trademark Registration ✍🏻8) ආනයන, අපනයන බලපත්‍ර / Custom Registration 💁♂️ වැඩි විස්තර ලබාගැනීමට, MRP Partners (Private) Limited No. 219/A, High Level Road, Maharagama. Email: [email protected] Contact: 👨💼 077 299 2 916 - Mahesh 👨💼 077 299 2 831 - Ruwan 👨💼 077 299 2 704 - Pethum 👨💼 077 299 2 386 - Dhanushka







