Business HUB Sri Lanka - බිස්නස් හදන හැදෙන හොඳම තැන ad creative
Business HUB Sri Lanka - බිස්නස් හදන හැදෙන හොඳම තැන

Business HUB Sri Lanka - බිස්නස් හදන හැදෙන හොඳම තැන

Active· since Jun 23, 2026

88
days running
0
relaunches

Ad copy

ඔබ Insurance Advisor කෙනෙක්ද? නොඑසේනම් Credit Card / Micro Credit හෝ Plantation ආයතනයක ප්‍රවර්ධන නිළධාරියෙක්ද? ☎️ ඔබට අවශ්‍ය කරන Leads අපි සොයලා දෙන්නම්. ඔබට තියෙන්නේ ඒ Leads Contact කරගෙන ඔබේ බිස්නස් එක Close කරගන්න පමණයි. ඒත් එක්කම ඔබේ පාරිභෝගිකයින්ට අප ආයතනය හරහා වට්ටම් මිළට සේවාවන් ලබාගැනීමේ හැකියාවද ලැබෙනවා. 👨‍👨‍👦‍👦 ඔබ කණ්ඩායම් නායකයෙක් (Team Leader) නම් ඔබට පුලුවන් අප ලබාදෙන Real-Time යාවත්කාලීන (Update) වෙන Leads පද්ධතිය (CRM) හරහා ඔබගේ කණ්ඩායමේ ප්‍රගතිය පරීක්ෂා කරන්න. ඔවුන් දිනකට ලබාගත් ඇමතුම් ප්‍රමාණය, එම ඇමතුම් වල තත්වය, Close වූ බිස්නස් ප්‍රමාණය වැනි බොහෝ දේ ඔබට පරීක්ෂා කල හැක. 🪂 රක්ෂණ සැලසුම් ප්‍රවර්ධනය (Insurance Policy Promotion) 🤵 රක්ෂණ නියෝජිතයින් බඳවා ගැනීමේ කැම්පේන් (Recruitment Campaign) 🌿 Plantation Company සඳහා අවශ්‍ය සේවාවන් (Investment Plan Promotion) 🏧 Credit Card ප්‍රවර්ධන වැඩසටහන් (Credit Card Promotion) වැනි බොහෝ දේ කල හැක... ඔබේ අවශ්‍යතාවය අපට කියන්න. එම අවශ්‍යතාවයට ගැළපෙන සැලසුමක් අපි ඔබට ලබාදෙන්නම්... 100%ක් විනිවිදභාවයෙන් Freelancer ටීම් එකක් හරහා ප්‍රොමෝෂන් කැම්පේන් කරන ලංකාවේ එකම ආයතනය අප වේ. ව්‍යාජ ෆේස්බුක් පේජ් වලට නොරැවටී ලියාපදිංචි, ✅ Verified ආයතනයකින් සේවාව ලබාගන්න. මෙම සේවාව ලබාදෙන ලංකාවේ ප්‍රථම සහ එකම ලියාපදිංචි Verified ආයතනය Business HUB Sri Lanka වේ. ෆේස්බුක් | ඉන්ස්ටග්‍රෑම් | ටික්ටොක් | යූටියුබ් | ගූගල් ඇතුළු සියලුම සෝෂල් මීඩියා සේවා... සේවා ලැයිස්තුව සහ මිළ ගණන් ලබාගැනීමට පහත වට්ස් ඇප් බොත්තම ඔබන්න. Hotline : 070 110 1010 Facebook Page : Business HUB Sri Lanka - බිස්නස් හදන හැදෙන හොඳම තැන Managing Director : Danesh Maduranga Edirisooriya TechLabs Innovative Solutions International (Pvt) Ltd - Reg No : PV00234253 ප.ලි : අප ආයතනයේ වැඩ කරන Freelancers හැමෝම, මේ ප්‍රොමෝෂන් කරන ටීම් එක ඔබේ අවංක හැඟීම, ඔබ මෙම සේවාව දෙන ආකාරය පාරිභෝගිකයන්ට දැනගන්න කමෙන්ට් කරන්න. #InsuranceSL #MicroCreditSL #PlantationSL #CreditCardAgentSL #FinancialServicesSL #SriLankaFinance #LoanSolutionsSL #CreditSupportSL #BankingSriLanka #WeProtectYouSL #අරමුදල් #කාර්ඩ්සැපයුම් #FinancialFreedomSL #MoneyMattersSL #GrowWithUsSL #FutureSecureSL #InvestInFutureSL #SecureFinanceSL #SriLankaBusiness #Leads

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

Business HUB Sri Lanka - බිස්නස් හදන හැදෙන හොඳම තැන Ad — Running 88 Days | Crush Ad Library