Celesté Aesthetic Clinic Facebook ad: “Book Your Free Consultation!”

Running for 64 days since August 4, 2026. Crush last saw it on October 7, 2026.
Run by Celesté Aesthetic Clinic on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1348306197424466
- Platforms
- Facebook, Instagram, Audience Network, WhatsApp and Threads
- Relaunches
- 0
- Niche
- Clinics & Medical
Ad text
✨ කණ්ණාඩිය බලන හැම වාරයකම ඔබට දැනෙනවාද... "මගේ මුහුණ ටිකක් එල්ලා වැටිලා වගේ..." "Jawline එක කලින් වගේ නෑ..." "රැළි සහ Fine Lines වැඩි වෙලා..." 💔 වයස වැඩිවීමත් සමඟ අපගේ සමේ Collagen නිෂ්පාදනය අඩුවන නිසා සමේ තද බව සහ නම්‍යතාවය ක්‍රමයෙන් නැතිවී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණ ලිහිල් වීම, එල්ලා වැටීම, රැළි සහ වයස්ගත පෙනුමක් ඇති වීම ආරම්භ වේ. 🌟 දැන් ශල්‍යකර්මයකින් තොරව, Injection වලින් තොරව, ස්වාභාවිකවම ඔබේ තරුණ පෙනුම නැවත ලබාගන්න! 🇰🇷 Original Korean Ultraformer MPT HIFU ලොව ප්‍රමුඛතම Face Lifting & Skin Tightening Technology එක දැන් Celesté Aesthetic Clinic වෙතින්. ✨ Ultraformer MPT ක්‍රියා කරන්නේ Focused Ultrasound Energy සමේ ගැඹුරු ස්ථර වෙත යොමු කරමින් ස්වාභාවික Collagen නිෂ්පාදනය නැවත උත්තේජනය කිරීමෙනි. එමගින්... 💎 සම තද වේ 💎 මුහුණ ස්වාභාවිකව එසවේ 💎 Jawline එක පැහැදිලි වේ 💎 රැළි සහ Fine Lines අඩුවේ 💎 සම තරුණ හා ප්‍රබෝධමත් පෙනුමක් ලබා ගනී 🌸 Full Face Ultraformer MPT Treatment එකට ඇතුළත් වන්නේ: ✔ Face Lifting ✔ Brow Lifting ✔ Jawline Contouring ✔ Facial Contouring ✔ Eye Bag Reduction ✔ Smile Lines Reduction ✔ Wrinkle Reduction ✔ Fine Lines Reduction ✔ Open Pores Tightening ✔ Full Face Skin Rejuvenation ✨ ප්‍රතිකාරයෙන් පසු මුල් වෙනසක් වහාම දැකිය හැකි අතර, සති 8-12 අතර කාලය තුළ Collagen නිෂ්පාදනය වැඩිවීමත් සමඟ ප්‍රතිඵල තවදුරටත් වර්ධනය වේ. ✅ Surgery නැහැ ✅ Needles / Injections නැහැ ✅ Downtime නැහැ ✅ දෛනික වැඩවලට වහාම යා හැක ✅ ස්වාභාවික සහ දිගුකාලීන ප්‍රතිඵල 🎁 LIMITED TIME BONUS 💖 FREE Hydra Facial Treatment (Worth Rs. 3,500) ✔ Deep Cleansing ✔ Blackhead & Whitehead Removal ✔ Skin Detoxification ✔ Nourishing Face Pack 🔥 විශේෂ ප්‍රවර්ධන මිල 💰 Full Face Ultraformer MPT HIFU Rs. 9,900/- පමණයි 📍 Celesté Aesthetic Clinic 5th Floor, Jana Jaya City Mall, Rajagiriya, Colombo 07 📞 0117 488 533 📱 070 518 7891 ✨ Reveal A Firmer. Younger. More Confident You. ✨ #UltraformerMPT #HIFU #FaceLifting #SkinTightening #JawlineContouring #WrinkleReduction #CelesteAestheticClinic #Rajagiriya #Rs9900Offer
Where the ad sends people
Book Your Free Consultation !
✨ Reveal A Firmer. Younger. More Confident You. ✨
Whatsapp message: api.whatsapp.com(opens in a new tab)










