DWS Auto Care Facebook ad: “ඔයිල් කෑන් එක ගත්තම සර්විස් එක නොමිලේ!”

Ran for 82 days, from December 12, 2025 to March 4, 2026, the last day Crush saw it.
Run by DWS Auto Care on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1370426018065923
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 0
Ad text
ඔයිල් කෑන් එක ගත්තම සර්විස් එක නොමිලේ!!! LOCATION - https://share.google/CypqFH5oEBuUsMaCL කොහෙවත් නොකෙරෙන පහත සදහන් සම්පූර්ණ සර්විස් එක නොමිලේ!! - බ්‍රේක් පද්ධතියේ දෝෂ පරීක්ෂාව - ඒ කියන්නෙ ඉදිරිපස රෝද ගලවා බ්‍රේක් පෑඩ් පිරිසිදු කර කැලිපර් පින් ග්‍රීස් කර නැවත සවිකරලා පසුපස රෝද ගලවා බ්‍රේක් අජස්ට් කර ලයිනර් පිරිසිදු කර නැවත සවි කිරීම. - බ්‍රේක් පෑඩ් ලයිනර් ගෙවිල නම් අපි ගාව බඩු තියෙනවා එවෙලෙම අඩුම මුදලට රිප්ලේස් කර ගැනීමට ඇති හැකියාව. - එන්ජින්/ ගියර් බොක්ස් ඔයිල් ලීක් පරීක්ෂාව - සස්පෙන්ෂන් පද්ධතියේ දෝෂ පරීක්ෂාව - වාහනයේ Scan පරීක්ෂාව සිදු කර රිපෝට් එකක් ලබා දීම. ප්‍රශ්ණ තියෙනවනම් මිකෑනික් කෙනෙක් ඒ් ප්‍රශ්ණය මොකද්ද කියලා හොයලා බලලා පැහැදිලි කිරීම. -12v බැටරි පරීක්ෂාව - ඔල්ටර්නේටර් charging පරීක්ෂාව - වාහනයේ AC පද්ධතිය තත්ව පරීක්ෂාව. (ඔයා දන්නෙම නැතුව ටික ටික AC අඩු වෙලා ලොකු ගාණක රිපෙයාර් එකක් සෙට් වෙන්න කලින් අපි කියනවා අවුල) - වාහනයේ රේඩියේටර් කූලන්ට් එකේ කොලිටි එක පරීක්ෂාව. - වාහනයේ සීවී බූට් / රැක් බූට් / ඩ්‍රයිව් බෙල්ට් පරීක්ෂාව. - කාර් එකේ රනින් රෙපෙයාර් තියෙනව නම් සර්විස් එක අතරෙම මිකෑනික් කෙනෙක් අවම මුදලකට ඒ්කත් විසදලා දෙනවා. - අවශ්‍ය වුවහොත් පරීක්ෂණ ධාවනයක් (Test Drive) අපගේ මිකෑනික් කෙනෙක් විසින් සිදුකොට දෝශ හදුනාගැනීම. **Body wash, Vacuum, Under wash අපි කරන්නෙ නෑ , වාහනයේ ධාවන තත්වයට අදාල දේවල් තමයි අපි බලන්නේ. ඔයිල් කෑන් එක ගත්තම සර්විස් එක නොමිලේ!!! ඔයා දාන Oil අනුව සර්විස් චාර්ජ් එක පහතින් බලාගන්න. Oil Filter - Rs.900 ============= OIL PRICE LIST ============= Petromin 10w30 (Min)- 3L Can - Rs.7600 Petromin 10w30 (Syn)- 3L Can - Rs.8950 Laugfs 10w30 - 3L Can - Rs.9250 Mobil 10w30 - 3L Can - Rs.9900 Toyota 10w30 - 3L Can - Rs.9700 Valvoline 10w30 - 3L Can - Rs.9700 Castrol 10w30 - 3L Can - Rs.9800 Petromin 10w30 (Min) - 4L Can - Rs.9350 Petromin 10w30 (Syn) - 4L Can - Rs.11200 Laugfs 10w30 - 4L Can - Rs.11400 Mobil 10w30 - 4L Can - Rs.12350 Valvoline 10w30 - 4L Can - Rs.12500 Toyota 10w30 - 4L Can - Rs.12650 Castrol 10w30 - 4L Can - Rs.13250 Petromin 0w20 - 3L Can - Rs.9850 Valvoline 0w20 - 3L Can - Rs.11350 Laugfs 0w20 - 3L Can - Rs.11700 Castrol 0w20 - 3L Can - Rs.12150 Mobil 0w20 - 3L Can - Rs.13700 Mobil 0w20 - 3.5L Can - Rs.15300 Petromin 0w20 - 4L Can - Rs.12300 Laugfs 0w20 - 4L Can - Rs.14350 Valvoline 0w20 - 4L Can - Rs.14850 Toyota 0w20 - 4L Can - Rs.14950 Castrol 0w20 - 4L Can - Rs.15450 Mobil 0w20 - 4L Can - Rs.17500 Laugfs 15w40 - 3L Can - Rs.8500 Mobil 15w40 - 3L Can - Rs.9900 Toyota 15w40 - 3L Can - Rs.10500 Sinopec 15w40 - 4L Can - Rs.10100 Petromin 15w40 - 4L Can - Rs.10150 Laugfs 15w40 - 4L Can - Rs.11400 Mobil 15w40 - 4L Can - Rs.12100 Valvoline 15w40 - 4L Can - Rs.12200 Toyota 15w40 - 4L Can - Rs.12650 Petromin 5w30 - 3L Can - Rs.9400 Mobil 5w30 - 3L Can - Rs.9700 Toyota 5w30 - 3L Can - Rs.12300 Sinopec 5w30 - 4L Can - Rs.10100 Petromin 5w30 - 4L Can - Rs.11800 Valvoline 5w30 - 4L Can - Rs.11850 Mobil 5w30 - 4L Can - Rs.12350 Laufgs 5w30 - 4L Can - Rs.12750 Toyota 5w30 - 4L Can - Rs.14300 Sinopec 10w40 - 4L Can - Rs.10100 Mobil 10w40 - 4LCan - Rs.13150 Castrol 10w40 - 4L Can - Rs.13350 Sinopec 20w50 - 4L Can - Rs.10100 Petromin 20w50 - 4L Can - Rs.11650 Valvoline 20w50 - 4L Can - Rs.13300 Castrol 20w50 - 4L Can - Rs.13950 **Body wash, Vacuum, Under wash අපි කරන්නෙ නෑ , වාහනය හෝදන පැත්තට වඩා වාහනයේ ධාවන තත්වයට අදාල දේවල් තමයි අපි බලන්නෙ DWS AUTO CARE - Kurunegala https://share.google/CypqFH5oEBuUsMaCL







