Ceylonary Global ad creative
Ceylonary Global

Ceylonary Global

Active· since Mar 10, 2026

196
days running
0
relaunches

Ad copy

කාර්යබහුල ජිවිතයක් ගතකරන ගොඩක් දෙමාපියන්ට ගුණාත්මක ආහාර වේලක් ලබා ගන්න බැරි වෙනවා.😩 මේ නිසා ආහාර වේලකින් ලැබෙන පෝෂ පදාර්ථ ශරීරයට ලැබෙන්නේ නැහැ. එයින් ගොඩක් දෙනෙක්ට පසු කාලීනව ශාරීරික සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.😓 උයන්න වෙලාවක් නැති, ගුණාත්මක ආහාර වේලක් සොයන කාර්යබහුල ඔබ සදහා සෞඛ්‍යාරක්ෂිතව සකස් කරන ලද ආහාර පෙළක් දැන් ඔබට ලබා ගත හැක.👇 දෙල් කරිය – Rs. 700.00 (450g) කිරිකොස් කරිය – Rs. 830.00 (450g) කොහිල බැදුම – Rs. 670.00 (300g) පොළොස් ඇඹුල් – Rs. 880.00 (350g) රටකජු බැදුම – Rs. 780.00 (220g) හාල් මැස්සො බැදුම – Rs. 830.00 (350g) ඇඹරැල්ලා චට්නි – Rs. 880.00 (450g) ඇඹරැල්ලා මාලුව – Rs. 880.00 (450g) අඹ මාලුව – Rs. 700.00 (450g) කෙසෙල් මුව බැදුම – Rs. 620.00 (450g) අල කොළ කරිය – Rs. 600.00 (450g) මාළු ඇඹුල් තියල් – Rs. 1,650.00 (350g) චිලි පෙස්ට් – Rs. 670.00 (450g) උම්බලකඩ සම්බොල් – Rs. 880.00 (220g) කරවල බැදුම – Rs. 880.00 (350g) බටු මොජු – Rs. 1,250.00 (450g) කට්ට සම්බොල් – Rs. 830.00 (450g) පොල් සම්බොල් – Rs. 750.00 (450g) ඉස්සො බැදුම - Rs.1250.00 (350g) චිකන් කරිය- Rs.1250.00 (450g) කලු පොල් මාලුව- Rs.800/=(450g) සුදු ලූණු මාලුව - 800/= (400g) රයිස්, කොත්තු වගේ ශරීරයට අහිතකර ආහාර වලින් ඈත් වී පෝෂදායි ගුණාත්මක ආහාර ඔබගේ කෑම වේලට එකතු කර ගන්න. 📞 අදම ඇණවුම් කරන්න! 💬 WhatsApp: 070 467 4001 📦 දිවයින පුරා බෙදාහැරීම

Ceylonary Global

WHATSAPP MESSAGE
🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

Ceylonary Global Ad — Running 196 Days | Crush Ad Library