Skip to content
BookHunter.LK

BookHunter.LK Facebook ad: “දොස්තර වොට්සන්?''”

BookHunter.LK Facebook ad: දොස්තර වොට්සන්?''

Ran for 2 days, from March 25 to March 27, 2026, the last day Crush saw it.

Run by BookHunter.LK on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1412030990729738
Platforms
Facebook, Instagram and Messenger
Relaunches
0

How we count

Ad text

"දොස්තර වොට්සන්?'' "ඔව්?" "ඔබට මාත් එක්ක පොඩ්ඩක් යන්න එන්න පුළුවනිද?" "මොකක්ද කාරණාව?” “ෂර්ලොක් හෝම්ස් මහත්මයා සම්බන්ධ කාරණාවකට." "හෝම්ස් ගැන තමුන් දන්නේ මොනවද?" "මා ළඟ නම් කිසිම තොරතුරක් නැ. මම එහෙම තොරතුරු දන්න කෙනෙකුගේ බොහොම යටහත් පහත් සේවකයෙක් පමණයි. එතුමා තමයි ඔබව කැඳවාගෙන එන්න කියලා මාව මෙතැනට එව්වේ." "අද රෑ ආයේ කොහේවත් යන්න මගේ කිසිම අදහසක් නෑ." "ඔබ බෑ කිව්වොත් ඒක ලොකු වැරැද්දක් වේවි, පොඩ්ඩක් පහතබලන්න පුළුවන්ද මහත්මයා? අන්න එහෙම! කලබල වෙන්න එපා. දැන් කරුණාකරලා මේ පැත්තෙන් එන්න..." ඇන්තනි හොරොවිට්ස් විසින් රචිත 'The House of Silk' - 'සේද සලකුණ' කවීෂ නඳුන් කග්ගොඩආරච්චිගේ සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනයක් ලෙසින්... සේද සලකුණ රු1850 20% Discount රු 1480 අප්‍රේල් 1 වෙනිදා නිකුත් වේ.. 💰 විශේෂ වට්ටම් මිලට පොත් ලබා ගන්න. 📦 කුරියර් ගාස්තු අයකෙරේ. 🎁 Rs. 2000 ට වැඩි orders සඳහා Free Handmade Bookmarks. 📍 Book Shop – Kurana, Negombo 📞 071 355 1551 📲 DM us on FB #BookHunterLK #SinhalaBooks #TrendingReads #NegomboBooks #SriLankaReads #Bookstagram #ReadersOfInstagram #BookLovers #Kurana #Negombo #MustRead #bookcommunity #SelfHelpBooks #childrensbooks #motivationalbooks #negombobooks #novels #shortstories #sinhalabooks #swarnapusthaka #TheHouseOfSilk #homes

More from BookHunter.LK

See all BookHunter.LK ads

Similar ads in Education & Courses

See all Education & Courses ads