

Lima Craft
Active· since Jul 2, 2026
- 82
- days running
- 0
- relaunches
Ad copy
ඔයාටත් ලස්සන Flower Preservation එකක් කරගන්න ඔනිද? 😍 🌹 ඔයාගේ wedding 👰♀️🤵♂️එකේ, Graduation 🎓 එකේ, 🎁 Gift එකේ, පාටියේදී හම්බුන මල් පොකුර වතුර ඉහින්නේ නැතුව පරිස්සමින් ඉක්මනින්ම අපිට එවන්න. Flower preservations ලොකු collection එකක් අපි ගාව තියෙනවා. අතේ තියෙන ගානට කැමති preservation design එකක් ඔයාලට තෝරා ගන්න පුලුවන්💐💐 ❤️ Frame flower preservation, ❤️ small Flower preservation, වගේම ❤️ large flower preservation, ❤️ save the date frame ❤️tree of life pendants ❤️baby keepsakes ❤️Keytags ❤️ornaments දැන් අපිට කියලා කර ගන්න පුළුවන් ❤️ ඔයාගේ ඒ මතකයන් එක්ක ජීවිත කාලය පුරාම තියාගන්න පුළුවන් ලස්සන Flower Preservation එකක් අපි ඔයාට කරලා දෙන්නම්... 💐 ආදරණීය මතක එක්ක ඔයාගේ ලස්සන දවස ජීවිත කාලෙම සොදුරු මතකයක් විදියට ලගම තියාගන්න 🎀🎁 තනි රෝස මල් උනත් අපි flower preservation එකක් විදියට ඔයාට කරලා දෙනවා.... 🥰 අපි කලින් යැව්ව ඕඩර් වගේම ලස්සන flower preservation designs පේජ් එකේ තියෙනවා. ඔයාගේ ළගම එන 👰♀️🤵♂️wedding එකට , අපෙන් flower preservation එකක් කරගන්න අවශ්‍ය නම් whatsapp මැසෙජ් එකක් එවන්න. 076 159 9756 📞📞 අපේ whatsapp කැටලොග් එකේ මිල ගණන් සමග සියලුම විස්තර ඇතුලත් කරලා තියෙනවා... 🥀🥰 හො.ම.ත.ග.යු. 😊 Preservation එකක් කරන්න එවන මල් වලට වතුර ඉහින්න එපා💐 #ResinArt #WeddingFlowerPreservation #ResinJewelry #HandmadeWithLove #KeepsakeCreations #CustomResinDesigns #ForeverFlowers #PersonalizedGifts #UniqueCrafts #MemoryPreservation
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.