ArchiTech CAD Academy - Colombo 03 Facebook ad: “𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠…”

Ran for 34 days, from July 10 to August 13, 2026, the last day Crush saw it.
Run by ArchiTech CAD Academy - Colombo 03 on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1463656925783385
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
Ad text
𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐒𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞 🎓 වෘත්තීයමය BIM තාක්ෂණික ශිල්පියකු වන්න ලංකාවේ සාර්ථකම Building Information Modeling with Revit Architecture පාඨමාලාව සමඟ එකතු වන්න. Archi Tech CAD Academy මගින් මගින් සංවිධානය කරන Building information modeling with Revit Architecture පාඨමාලාව ලංකාවේ හොදම පාඨමාලාව වන්නේ ඇයි? 1️⃣ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීයව පිලිගත් ඉහලම පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම ✅ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම අනුමැතිය ලත් පාඨමාලාවක් වීම ✅ මෙම වටිනා පාඨමාලාව අවසානයේ දී Autodesk ආයතනය මගින් ලබාදෙන Diploma in Building Information Modelling with Revit Architecture සහතිකය ලබාගත හැකිවීම ✅ Autodesk University එක මගින් පවත්වන Autodesk Certified User විභාගය මගින් Certified User Digital Badge එක සහ සහතිකය ලබා ගත හැකි වීම ✅ QR Code එක සහිත Certificate , Transcript එකක් ලබාදීම සහ Results Verification system එක මගින් සහතික Verify කිරීම ✅ ISO 9001:2015 (Quality Management System) සහ ISO 21001:2018 (Educational Organizational Management System) තත්ව සහතිකයන් සහිත අධ්‍යාපන ආයතනයක් වීම. 2️⃣ ලංකාවේ හොදම පාඨමාලා අන්තර්ගතය ⭕️ පැය 100කට අධික දේශන කාලයක් සහිත පුලුල් විෂය කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ⭕️ දේශන 25ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් 12 මගින් දේශීය හා විදේශීය භාවිතය සඳහාම සකස් කරන ලද පාඨමාලාවකි. ⭕️ 2D Detailed Drawings 3D Modeling / Rendering සහිත ගොඩනැගිලි සැලසුම් 5ක් ⭕️අන්තර්ජාතික ප්‍රමිතීන් සහ නියමයන්ට අනුව (Standard Modeling Practice) ගැන අධ්‍යනය කල හැකි වීම 3️⃣ මෙම විෂය සඳහා දිවයිනේ හොඳම ගුරුවරයා විසින් මෙහෙයවීම. දේශකවරයා වන චන්න මලින්ත සේනාරත්න මහතා, ✅ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ BIM with Revit Architecture විෂයෙහි බාහිර කථිකාචාර්යවරයෙකු වීම ✅ Autodesk Certified Instructor කෙනෙකු වීම ✅ Revit Architecture සහ Building Information Modeling පිළිබඳව Industrial Trainer කෙනෙකු වීම ✅ ක්ෂේත්‍රයේ දේශීයව හා විදේශීයව අත්දැකීම් සහිත දේශකවරයෙකු වීම ✅ පාඨමාලාවේ කණ්ඩායම් 20ක් පුහුණු කිරීමෙන් ලත් මනා පළපුරුද්ද 🔰 Building Information Modelling පිළිබඳ පිලිගත් වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම ඉදිකිරීම් ලෝකයේ අනාගත රැකියා සඳහා ඉතා වැදගත් වන අතර ඒ සඳහා භාවිත වන ප්‍රධාන මෘදුකාංගයක් වන Autodesk Revit පිළිබඳ අධ්‍යනය කිරීම ඔබගේ වෘත්තීය ගමන්මග සාර්ථක කර ගැනීමට මූලික පියවර වනු ඇත. 🔰සති අන්තයේ සහ සතියේ දිනවල ආරම්භ වන Online කණ්ඩායම් 2න් ඔබට පහසු කණ්ඩායමක් සඳහා ලියාපදිංචි විය හැක. ආධුනික මට්ටමේ සිට වෘත්තීය මට්ටම දක්වා ඔබ පුහුණු කරන ලංකාවේ හොඳම පාඨමාලාවේ නවතම කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න 👉 📲077 948 7100 📞077 948 7100 #revit #Architecture #revitarchiteture #revitarchitecture2021 #learning#architechcadacademy #EngineeringJobs #cadacademy #AutoCAD







