Skip to content
AdeeRu Beauty Secret

AdeeRu Beauty Secret Facebook ad: “Original Korean Face Sheet Masks”

AdeeRu Beauty Secret Facebook ad: Original Korean Face Sheet Masks

Ran for 102 days, from April 6 to July 17, 2026, the last day Crush saw it.

Run by AdeeRu Beauty Secret on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1485564183206534
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

Original Korean Face Sheet Masks ❤️ දැන් Rs 90.00 ඉඳන් වෙළෙදපොලේ අඩුම මුදලට දැන් අපෙන් ගන්න පුළුවන් ඔයාලට....💥📣💥 Sleeping Masks, Jelly Masks සහ Face Sheet Masks පාවිච්චි කරන ඔයාලට ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවයි...😍 🎇️ සම පැහැපත් කර ග්ලාස් ස්කින් එකක් ලබා දේ. 🎇සම ඇතුළතින්ම පෝෂණය කරයි. 🎁️ සමේ අතිවන කුඩා බිබිලි , කුරුළෑ , කැළැල් , ඉවත් කරයි. 🎁 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. 🎟️ සම පැහැපත් කරයි. 💝සම රැළි වැටීම වළක්වයි. 💝 හිරු එළියෙන් පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරයි. 🎆 බ්ලීචින් ආසාදන වුන සම සුවපත් කරයි. Korean Face Sheet Masks පාවිච්චි කරන්නෙ මෙන්න මෙහෙමයි..🔰🔰🔰🔰🔰 ⛔ඔයා පාවිච්චි කරන cleanser එකක් හරි Facewash එකක් හරි use කරලා මුණ හොඳට සෝදා ගන්න. ⛔ඊට පස්සෙ Sheets Mask එක මුණට දාන්න. විනාඩි 25ක් 30ක් වගේ ඉඳලා මාස්ක් එක මූණෙන් අයින් කරන්න.. ⛔Sheet Mask පැකට් එකේ ඉතුරු වෙලා තියන සීරම් ටිකත් අත් දෙකේ බෙල්ල අවට ගාලා හොදට Massage කරගන්න ⛔මූණට Serum ටික උරාගත්තට පස්සේ ඇල් වතුරෙන් මූණ සෝදලා දාන්න ⛔සතියට දවස් 2 හෝ 3 භාවිතා කිරිම මගින් ඉක්මන් ප්‍රතිළුල ලබා ගන්න පුළුවන්. ⛔දවසේ කැමති වෙලාවක ඔයාට sheets mask එක පාවිච්චි කරන්න පුළුවන්... 🔔 ඇනයුම් කිරිමට 070-5625018 අංකයට Whastapp හෝ අපගේ Page එකට Inbox Message එකක් දාන්න 📥📞 📢Working Days 2-3 ක් ඇතුලත Islandwide Cash on Delivery Available 🚚 මිල : රු. 90/- සිට ඉහළට ( 1 Sleeping Mask ) Delivery Charge එක මෙන්න මෙහෙමයි 🎁උතුරු නැගෙනහිර පලාත් සදහා Rs 450/- 🎁අනිකුත් පලාත් සඳහා Rs 400/- වැඩිවෙන සෑම 1Kg සඳහා Rs 100/- අමතරව එකතු වේ #sheetmask #GlassSkinGoals #sheetmask #koreanbeauty #sheetmasklover #glassskincare #SriLanka #glassskin #koreanfacesheet

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from AdeeRu Beauty Secret

More ads from the top 1,000

See the top 1,000 ads