A&O Facebook ad: “*දෙන්නටම 4000යි හික්කඩුව* එකට විනාඩි 10ක දුරින් සුපිරිම…”

Ran for 79 days, from June 4 to August 22, 2026, the last day Crush saw it.
Run by A&O on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1512180690696531
- Platforms
- Relaunches
- 0
Ad text
🔴 *දෙන්නටම 4000යි 🥰#ගාල්ල, හික්කඩුව* #Beach එකට විනාඩි 10ක දුරින් සුපිරිම බජට් Room එකක්😮🌿🍓🐬🍇🦀🐦🍃 🏝️🌅එයත් එක්ක කෝපි එකක් බොන ගමන් Room එකේ ඉදන්ම sunset එක බලන්න තිබුනොත් කොහොමට තියේවිද ☕🌅 🪇සෙට් එකත් එක්ක චිල් එකක් දාන්න එන්නත් පට්ට place එකක්🪇 මේ A&O Suites ❤️ ගාල්ල, හික්කඩුව, මාදු බෝට්ටු සවාරි, යන ඕනම කෙනෙක්ට සුවපහසුව නතර වෙන්න පුලුවන් බජට් Rates තියෙන, හොද සේවාවක් ලබා දෙන තැනක් තමයි මේක. 🌅හිරු බැස යන සැදෑව මුහුදු වෙරලේ සිට අත්විදින්න.Natural sea Pool එකක බැහැලා දවසම නාන්න.කාමරයේ සිටම සුන්දර වෙරල දර්ශනය.50M දුරින් වෙරල උද්‍යානය.මේ තමයි හොදම තැන🏝️ 🥃😜කලින් කිවුවොත් සෙට් එකට music එක්කම රෑට අඩියක් ගහන්න Dinner Out එකක් උනත් පේන දුරින් තියෙන resturant එකේ arrange කරලා දෙන්න පුලුවන් 🍺 ⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀 ✅ LKR 4000/- Non A/C Budget Double Room With Balcony & Sea View. ✅ LKR 5000/- A/C Double Room With Balcony & Sea View. ✅ LKR 8000/- Two bedrooms with Balcony & Sea View. ⭕️koko payment available 🏧 ✅Day Outs Also Can Be Reserved. ⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 ✅ Comfortable bedrooms ✅ Modern Bathroom ✅ Hot water Facility ✅ Free WI-FI ✅ Free Parking ✅ Free toiletries ✅ Taxi & Tour service කෑම බීම ඕනම දෙයක් අවට restaurant වලින් ගන්නත් පුලුවන්.ඉස්සරහින් පේන Beach එකේ ලස්සන Natural Sea Pool එකක් තියෙන නිසා ඕනතරම් නාන්නත් පුලුවන්.🏊♀Surf කරන්න දන්න කෙනෙක්නම් මෙතන හොද Surf Point එකකුත් තියෙනවා🏄♂ හික්කඩුව ටවුන් එකේ ඉදන් 7KM යි,ගාලු පාර අයිනෙම තියෙන නිසා පහසුවෙන්ම බස් එකේ වුනත් එන්න පුලුවන්.🚌 මෙහෙ ආවොත් ඔයාලට, 📌️ හික්කඩුව Beach 📌️ Jungle Beach 📌️ Sea Turtle 📌️ ගාලු කොටුව 📌️ මාදු ගග 📌️ Virgin White tea Plantation, වගේ Locations ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0713421606 call or whatsapp — ☎️ 0779698008 (calls only) 📲 Whatsapp : wa.me/9471909009







