Book master Facebook ad: “ආතතිය”

Ran for 725 days, from May 7, 2024 to May 2, 2026, the last day Crush saw it.
Run by Book master on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1526327591559794
- Platforms
- Facebook, Instagram, Audience Network and Messenger
- Relaunches
- 0
Ad text
ආතතිය ඔබට වෙහෙසක් දැනෙනවාද ? සිතට කල කිරිමක් , මානසික ව්‍යාකූලත්වයක් හා කිසිම වැඩක් කිරිමට නොහැකි යැයි හැගිමක් දැනී තිබෙනවාද? ඉහත ගැටලුවලට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ අප බොහෝ දෙනා මුහුණ දෙන මානසික ආතතියයි(stress). මෙම ගැටලුව හේතු කොට ගෙන සමාජයේ බොහෝ අමිහිරි අත්දැකිම් අපට අසන්නට ලැබේ. එය අප ඔබට වුවද මුහුණපෑමට සිදුවේ. එසේ නම් අප කල යුත්තේ කුමක්ද? එවැනි මානසික ආතතියකින් පෙළමින් සිටි නම් එය හදුනා ගැනිම හා එයින් මිදිමට කටයුතු කිරිමයි. එයට මහගු අත්වැලක් මෙම පොත තුලින් ලබාගත හැකිය.මෙය ලොකු කුඩා සියලු දෙනාට එක සේ වැදගත්වේ. පොත - ආතතිය කතෘ - vinay joshi අනුවර්තනය -ලීලානන්ද ගමාච්චි පොතේ මිල - 850 කූරියර් ගාස්තු - 300 ඇණවුම් කිරීමට Books master පිටුවට Messenger මගින් ඔබගේ නම සහ ලිපිනය දුරකථන අංකය සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚 නැත්නම් 📞 0760358077 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎️ #onlinebookstore #onlinebooks #onlinebookdelivery #bookshops_in_srilanka #onlinebookshops #bookmaster #leelananda gamachchi #stress #vinayjoshi







