Skip to content
Cloud Books - ඔබේ ව්යාපාරය වැඩිදියුණු කරගන්න

Cloud Books - ඔබේ ව්යාපාරය වැඩිදියුණු කරගන්න Facebook ad: “මිලදී ගැනීමට Book now' click කරන්න.”

Cloud Books - ඔබේ ව්යාපාරය වැඩිදියුණු කරගන්න Facebook ad: මිලදී ගැනීමට Book now' click කරන්න.

Ran for 42 days, from February 12 to March 26, 2026, the last day Crush saw it.

Run by Cloud Books - ඔබේ ව්යාපාරය වැඩිදියුණු කරගන්න on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1543723230024032
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

ව්‍යාපාරික ඔබ කියවිය යුතුම රොබින් ශර්මාගේ The 5 AM Club පොතේ සිංහල පරිවර්ථනය - "ස්වර්ණමය හෝරාව"📌 ලොව ප්‍රසිද්ධ නායකත්ව උපදේශකයකු වන රොබින් ශර්මාගේ හොඳම අලෙවියක් ලැබූ පොතක් තමයි මේ පොත.📝 Nike, Microsoft, FedEx, Starbucks, NASA, Amazon වැනි ලෝක මට්ටමේ සංවිධාන විසින් භාවිතා කරන ව්‍යාපරික ක්‍රම මෙයින් ඔබටත් ඉගෙන ගන්න පුළුවන්. ⏰උදෑසන 5ට අවදි වීම හුදෙක් කාලය කළමනාකරණය කිරීමක් නොව, ඔබේ මුළු ජීවිතයම අරමුණු සහිත ජීවන රටාවක් සඳහා අඩිතාලම දැමීමකි. මෙම විප්ලවීය උදෑසන පුරුද්ද අනුගමනය කරන බිලියනපතියන්, ක්‍රීඩා තරු, ව්‍යාපාරික දැවැන්තයන් සහ නායකයින් දැනටමත් සාර්ථකත්වයට පැමිණීමට මෙය හේතුවක්.⏳ 💎 පොතෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්, 1️⃣ 20/20/20 සූත්‍රය 2️⃣ අධි කාර්ය සාධනය සඳහා මාර්ගය 3️⃣ ජීවිතය වෙනස් කරන පුරුදු 4️⃣ ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන හැටි 👨‍💼 ව්‍යාපාරික ඔබ මෙය කියවිය යුත්තේ ඇයි? ✅ ලොව ප්‍රමුඛ සමාගම් භාවිතා කරන ක්‍රම ✅ කාර්යක්ෂමතාව අති විශාල ලෙස වැඩි කර ගන්නා අයුරු ✅ ජීවිත සමතුලිතතාවය ලබා ගන්නා අයුරු ✅ ඔබේ කණ්ඩායම සංවර්ධනය කරගන්නා ක්‍රම 🎁 සම්පූර්ණ පොත - රු. 1,400 පමණයි! 🚛 දිවයින පුරා ඩිලිවරි - රු. 490 . . . . . . . . . . . . . . . . . . . . . #5amclub #bookstagram #businesstranslations #businessmindset #businessbooks 2123

fb.me

මිලදී ගැනීමට "Book now' click කරන්න.

Book travel: fb.me(opens in a new tab)

Similar ads in Education & Courses

See all Education & Courses ads