Skip to content
SMI Home

SMI Home Facebook ad: “SMI Vocationl Training Institute යනු වසර 22ක පමණ…”

SMI Home Facebook ad: SMI Vocationl Training Institute යනු වසර 22ක පමණ…

Ran for 87 days, from January 2 to March 30, 2026, the last day Crush saw it.

Run by SMI Home on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1554795088897373
Platforms
Facebook, Instagram, Audience Network and Threads
Relaunches
0

How we count

Ad text

👉SMI Vocationl Training Institute යනු වසර 22ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දහස් ගණනකට වෘත්තීය පුහුණුව ලබා දෙමින් රැකියා ගත කළ අපේ රටේ ප්‍රමුඛතම ආයතනයක්. 👉මෙම විද්‍යායතනයෙන් හෙද හා උපස්ථායක පාඨමාලා සාර්ථකව හැදෑරූ විශාල පිරිසක් දෙස් විදෙස් රැකියාවල නිරත බව SMI කියූ සැණින් බොහෝ දෙනෙකු දන්නා කරුණකි. 👉NVQ 3 හා NVQ 4 යන මට්ටම්වලින් මෙහි පාඨමාලා ක්‍රියාත්මක වේ. ඒ නිසාම මේවා හුදු සහතිකපත්‍ර පාඨමාලා නොවන අතර වෘත්තිකයෙකු නිර්මාණය කිරීමේ පාඨමාලා වේ. 👉ඒ නිසාම SMI හී හෙද හා උපස්ථායක පාඨමාලා සමත් වූ අයට මෙරට පමණක් නොව විදේශයන්හි ද රැකියා අවස්ථා බොහෝ පවතී. 👉වයස අවුරුදු 17- 32 සීමාවේ අයට හෙද පුහුණු පාඨමාලා සඳහා ද වයස අවුරුදු 17 - 52 සීමාවේ අයට වැඩිහිටි සත්කාර පාඨමාලා සඳහා ඉල්ලුම් කළ හැකියි. 👉SMI හීදී න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුව වැඩිපුර ලබාදීම ද විශේෂත්වයකි.නොමිලේ ලැබෙන පුහුණුව සමගින් විෂය සමගාමී සහතික තුනක් හිමිවීම ද මෙහිදී වැදගත් වේ. 👉ප්‍රවීණ වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම හෙද ආචාරවරුන්ගේ ද සමන්විත ආචාර්ය මණ්ඩලයකගෙන් මෙසේ දැනුම හා පුහුණුව සිසුන්ට හිමි වේ. 👉අවශ්‍ය අයට කොරියාව, ජපානය, මැලේසියාව ඇතුළු රටවල් ගණනාවක ගිවිසුම්ගත විදේශ රැකියා අවස්ථා පවතී. 👉මෙම ක්‍රමයට SMI ආයතනයේ පාඨමාලා සාර්ථකව හදාරා විදේශ රැකියාවල නිරත වෙමින් තම ජීවිත ජයගත් තරුණ තරුණියන් බොහෝ පිරිසක් සිටිති. 👉SMI ආයතනයේ ප්‍රධාන කාර්යාලය ගම්පහ පිහිටි අතර අවිස්සාවේල්ල, ගාල්ල, පේරාදෙණිය හා දඹුල්ල යන ප්‍රදේශවල ශාඛා පවතී. 👉ඒ අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිටින කෙනෙකුට මෙම පාඨමාලා පහසුවෙන් හැදෑරීමේ අවස්ථාව පවතී. 👩‍🍳Nursing Training and Caregiver Training සඳහා සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇත. 👉මෙම පාඨමාලාව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශිත පාඨමාලාවකි. පාඨමාලා අවසානයේ අනිවාර්යය දේශීය හෝ විදේශීය රැකියා අවස්ථා සඳහා පාඨමාලා ලාභීන් යොමු කරන අතර ජාතික නිපුණතා සහතිකයද (NVQ) ලබා දෙනු ලැබේ. 👉වැඩි විස්තර සදහා පහත අංක වලට නම ලිපිනය WhatsApp කරන්න... 📍 Hotline : 070 630 30 85 📍 ගම්පහ - 070 630 3002 📍 ගාල්ල - 070 502 3030 📍 දඔුල්ල - 070 230 3032 📍 පේරාදෙණිය - 070 730 3090 📍 අවිස්සාවෙල්ල - 070 230 3031 📲 WhatsApp us with your name & location for more details: #SMIVocationalTraining #SMIInstitute #NursingTrainingSriLanka #CaregiverTrainingSriLanka #NVQCourses #NVQ3 #NVQ4 #HealthcareTraining #HealthcareCareer #NursingCareer #CaregiverCareer #JobOrientedCourses #VocationalEducation #SriLankaYouth #FutureCareer #AbroadJobs Start your journey towards a rewarding career in healthcare! 💙 #NursingTraining #CaregiverTraining #HealthcareCareer #EnrollNow

More ads from the top 1,000

See the top 1,000 ads