Skip to content
Ayush Modern Baby Names

Ayush Modern Baby Names Facebook ad: “ඔයාගෙ චූටි පැටියටත් අර්ථාන්විත Unique නමක් සොයමින්ද ඉන්නෙ?”

Ayush Modern Baby Names Facebook ad: ඔයාගෙ චූටි පැටියටත් අර්ථාන්විත Unique නමක් සොයමින්ද ඉන්නෙ?

Ran for 9 days, from July 1 to July 10, 2026, the last day Crush saw it.

Run by Ayush Modern Baby Names on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1555295672839512
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

👶✨ ඔයාගෙ චූටි පැටියටත් අර්ථාන්විත Unique නමක් සොයමින්ද ඉන්නෙ ? ✨👶 🤱ඔබ විසින් ඔබේ දරුවාට ලබාදෙන නාමය, ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට ලබාදෙන ප්‍රථම සහ වටිනාම ත්‍යාගයයි. එය හුදෙක් නමක් පමණක්ම නොව, අනාගතයේදී ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය, ගෞරවය සහ පෞරුෂය නියෝජනය කරන ජීවිතාන්තය දක්වා රැගෙන යන වටිනා සම්පතකි. වසර ගණනාවක් පුරා දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන්ගේ විශ්වාසය දිනාගනිමින්, අර්ථවත්, නවීන, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිගත සහ ජ්‍යොතිෂානුකූල බිළිඳු නාම නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමකරණ සේවාවක් ලෙස Ayush Modern Baby Names කටයුතු කරයි. 🏆 ශ්‍රී ලංකාවේ වැඩිම පාරිභෝගික නිර්දේශ (Recommendations) සහ ධනාත්මක Reviews හිමිකරගත් විශ්වාසනීය නාමකරණ සේවාවයි. අපගේ සේවාවන් ✅ පුතුන් සහ දියණියන් සඳහා නවීන, සුවිශේෂී සහ අර්ථාන්විත නාම ✅ ජ්‍යොතිෂානුකූල නාම යෝජනා සහ අකුරු තේරීම. ✅ නාමයේ නිවැරදි අර්ථය. ✅ ජාත්‍යන්තර භාවිතයට සුදුසු නාම නිර්මාණය. ✅ ව්‍යාපාර, සන්නාම (Brand) සහ ආයතන නාමකරණ සේවා. ✅ සියළුම ජ්‍යොතිෂ ( ජන්ම පත්‍රය, නැකැත් පරික්ෂාව ,පලාඵල කථනය ඇතුළු ) නාමකරණ සේවා එකම ස්ථානයකින්. ඔබේ දරුවාට අනන්‍යතාවයක් ලබාදෙන, අර්ථයෙන් පොහොසත්, කාලයත් සමඟ වටිනාකම වැඩිවන සුවිශේෂී නාමයක් තෝරාගැනීම සඳහා අදම අප හා සම්බන්ධ වන්න. සැ.යු. මෙම පෝස්ටුවේ සදහන් නාම විවිධ භාෂානුසාරයෙන් ( Origin ) නිර්මාණිත ඒවා වේ. 📲 WhatsApp: 077 456 3303 🌐 Website: www.ayushnames.com #babynames #බිළිඳුනාම #බබාටනමක් #srilankababynames #ayushModernBabyNames

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Ayush Modern Baby Names

See all Ayush Modern Baby Names ads

More ads from the top 1,000

See the top 1,000 ads