Aroma Flare Academy - අමා මිස් Facebook ad: “ආදරණීය අමා මිස්”

Ran for 19 days, from February 5 to February 24, 2026, the last day Crush saw it.
Run by Aroma Flare Academy - අමා මිස් on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1561276161750913
- Platforms
- Facebook, Instagram, Audience Network and Threads
- Relaunches
- 0
- Niche
- Marketing & Agencies
Ad text
"ආදරණීය අමා මිස් මේ වගේ ලස්සන cosmetic එකක් manufatcure කරන්න මම සියලුම දැනුම ලබා ගත්තේ අමා මිස්ගෙන්..මීට කලින් මම cousmetic manufatcuring courses කරලා නෑ..මම පලවෙනි පාරම තෝරගත්තේ හොදම course eka🤩💖.. Product එක හදන විදිහ විතරක් නෙවෙයි marketing කරන විදිහ labeling එකේ ඉදලම මිස් අපිට කියලා දුන්නා..Business එකක් පටන් ගන්න තැනටම මිස් අපිව Guide කරනවා..මට 18y මේ වයසින්ම මේ වගේ course එකක් කරන්න හම්බ වෙච්ච එක ගැන මට ගොඩාරියක් සතුටුයීයී 🥰..මිස් උගන්වනකොටත් හරිම ආදරණීයයි..මම තාම AL's කරන්නේ, මෙච්චර කාලෙකට දැක්ක හුරතල්ම මිස් තමයි අපේ අමා මිස්..මිස්ට ගොඩාරියක් ස්තූති පොඩි කාලෙකින් අපිට ගොඩක් දේවල් ඉගැන්වුවට..course එක දවස් තුනක් වෙච්ච නිසා studies balance කරන් මට හැමදේම කරගන්න පුලුවන් වුණා..ගොඩක් ආදරෙයී මිස්ට😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 Ameesha Thissera 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷 " Student Number -3616(nugegoda branch) මගේ දරුවන් මේ වගේ දවසින් දවස ඉදිරියට යන එක තමයි මම දකින්න ආසම දේ..🫶 තබන තබන පියවරක් පාසා දියුණුව් මං පෙත් දියුණු වේවා! ආදරණීය පුතේ!❤🌹🥰 For course details: 076 461 5135 ⭕මහනුවර ⭕කුරුණෑගල ⭕නුගේගොඩ ⭕කිරිබත්ගොඩ ⭕මීගමුව ⭕මාතර ⭕අනුරාධපුර ⭕රත්නපුර ⭕ගාල්ල 🎥Online classes are available as well.









