Skip to content
Campus Set Eka/කැම්පස් අපේ පිටුව

Campus Set Eka/කැම්පස් අපේ පිටුව Facebook ad: “වැඩි විස්තර මෙතනින් ලබාගන්න”

Campus Set Eka/කැම්පස් අපේ පිටුව Facebook ad: වැඩි විස්තර මෙතනින් ලබාගන්න

Ran for 28 days, from October 23 to November 19, 2026, the last day Crush saw it.

Run by Campus Set Eka/කැම්පස් අපේ පිටුව on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Make your own version of this ad

Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.

About this ad

Meta Ad Library ID
1581497869948443
Platforms
Facebook, Instagram, Audience Network and WhatsApp
Relaunches
0

How we count

Ad text

𝗜𝗧 ඉගෙන ගන්න ලංකාවේ තියෙන අංක 𝟬𝟭 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗖𝗼𝘂𝗿𝗲𝘀 එක... හැමෝම දැන්ම 𝗔𝗣𝗣𝗟𝗬 කරන්න... ----------------------- 𝗨𝗞 𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 තොරතුරු තාක්ෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව 𝗦𝗟𝗤𝗙 𝗟𝗲𝘃𝗲𝗹 𝟬𝟯 - 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗜𝗻𝗳𝗼𝗿𝗺𝗮𝘁𝗶𝗼𝗻 𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟲/𝟮𝟬𝟮𝟳 ----------------------- නූතන ලෝකය තුල 𝗜𝗧 කියන්නේ ගොඩක් අයට අමාරු විෂයක්. හැබැයි මේ අමාරුයි කියන විෂය සරලව මුල ඉඳන්ම ඉගෙනගන්න හොදම තැන තමයි 𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀 කියන්නේ. ----------------------- මේ 𝗜𝗧 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක හදාරන එකේ වාසි ගොඩක් තියෙනවා. 𝟬𝟭.මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල ඉදන්ම උගන්වන පාඨමාලාවක්. ------------ 𝟬𝟮.මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක සම්පුර්ණයෙන්ම තියෙන්නේ 𝗢𝗻𝗹𝗶𝗻𝗲. ඒවගේම 𝗟𝗲𝗰𝘁𝘂𝗿𝗲𝘀 තියෙන්නෙත් රෑට නිසා රැකියාවක් කරන ඔයාලට පහසුවෙන්ම මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක කරන්න පුළුවන්. ------------ 𝟬𝟯.ජාතික වශයෙන් පිළිගත් 𝗦𝗟𝗤𝗙 𝗟𝗲𝘃𝗲𝗹 𝟬𝟯 සහ 𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝟯𝟬ක් සමඟ,මෙම 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 එක ඔබගේ 𝗖𝗮𝗿𝗲𝗲𝗿 එකේ 𝗡𝗲𝘅𝘁 𝗟𝗲𝘃𝗲𝗹 එකට යන්න අවශ්‍ය පදනම සකස් කරයි. ------------ 𝟬𝟰.මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක ඇතුලේ විෂයයන් 𝟭𝟰ක් තියෙනවා වගේම ඒ 𝟭𝟰 ම ඉගෙන ගත්තට පස්සේ සුපිරි 𝗞𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 එකක් ඔයාට ලැබෙනවා. ------------ 𝟬𝟱.ඒ වගේම තමයි 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 එකක් හදන්න 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 එකක් හදන්න 𝗦𝗼𝗳𝘁𝘄𝗮𝗿𝗲 එකක් 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽 කරන්න වගේ 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 වැඩ ගොඩක් මේක ඇතුලේ කරනවා. ------------ 𝟬𝟲.මේ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗟𝗲𝘃𝗲𝗹 එක 𝗗𝗲𝗴𝗿𝗲𝗲 එකේ 𝗙𝗶𝗿𝘀𝘁 𝗬𝗲𝗮𝗿 එකට සමාන වන නිසා මේකෙන් පස්සේ කෙලින්ම 𝗗𝗲𝗴𝗿𝗲𝗲 එකක් කරන්නත් පුලුවන්. ------------ 𝟬𝟳.𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක ඉවර උනාට පස්සේ 𝗕𝗿𝗶𝘁𝗶𝘀𝗵 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 පිළිගත් මහා බ්‍රිතානයේ 𝗔𝗕𝗘- 𝗨𝗞 මගින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් පිරිනමන නිසා ලෝකේ ඕනෑම රටක 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එකට ලොකු පිළිගැනීමක් තියෙනවා. ------------ 𝟬𝟴.ලොවම පිළිගත් අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකය වන 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭- 𝟮𝟬𝟭𝟱 සහතිකයෙන් පිදුම් ලද පාඨමාලාවක් වීම. ------------ 𝟬𝟵.විධිමත් 𝗟𝗠𝗦 එකක් තියෙන නිසා 𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗲𝗱 𝗟𝗲𝗰𝘁𝘂𝗿𝗲𝘀 ඕන වාර ගණනක් ඕනම වේලාවක නරඹන්නත් පුලුවන්. ------------ 𝟭𝟬.මේ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ව ඉවර කලාට පස්සේ 𝗕𝗠𝗜𝗖𝗛 එකේ ලස්සන 𝗖𝗼𝗻𝘃𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 එකක් තියලා 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ලෝගුව පලන්දලා තමයි ඔයාලට සහතිකය ප්‍රදානය කරන්නේ. --------------------------- 01. පාඨමාලා සැකැස්ම ✅දේශන ක්‍රමය - Online ✅Total Credits - 30 ✅සහතිකය : UK & DLC Certificates ✅Syllabus Model : SLQF 3 --------------------------- 02. කා සඳහා ද? 🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් --------------------------- 03. අයදුම් කරන ආකාරය (පහත Link එක හරහා දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න) 🔸𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/ 🔸𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94740607100 --------------------------- 𝗡𝗼𝘁𝗲: 𝗜𝗠𝗕𝗦 හරිත සරසවිය ලොව පිළිගත් 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭- 𝟮𝟬𝟭𝟱 අන්තර්ජාතික තත්ව සහතිකයෙන් පිදුම් ලද සරසවියක් වන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 𝗗𝗟𝗖 - 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 අනුබද්ධ ආයතනයකි.

WhatsApp

වැඩි විස්තර මෙතනින් ලබාගන්න 👉

Apply now: api.whatsapp.com(opens in a new tab)

More from Campus Set Eka/කැම්පස් අපේ පිටුව

See all Campus Set Eka/කැම්පස් අපේ පිටුව ads

Similar ads in Education & Courses

See all Education & Courses ads