Skip to content
Thiviru Jayasekara - Certified Ads Expert

Thiviru Jayasekara - Certified Ads Expert Facebook ad: “තාමත් Facebook Ads දාද්දි 'Interests' 10ක් 15ක් තෝරලා…”

Thiviru Jayasekara - Certified Ads Expert Facebook ad: තාමත් Facebook Ads දාද්දි 'Interests' 10ක් 15ක් තෝරලා…

Ran for 8 days, from July 11 to July 19, 2026, the last day Crush saw it.

Run by Thiviru Jayasekara - Certified Ads Expert on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1600466971675407
Platforms
Facebook, Instagram, Audience Network, WhatsApp and Threads
Relaunches
0

How we count

Ad text

තාමත් Facebook Ads දාද්දි 'Interests' 10ක් 15ක් තෝරලා, Age, Location හදලා සේල්ස් එනකම් බලන් ඉන්නවද? හේතුව සරලයි. ඒ පරණ Manual Targeting යුගය දැන් ඉවරයි. ඔයා කොච්චර දඟලලා ටාගට් කලත්, Meta එකේ අලුත් AI Algorithm එකට පුළුවන් ඔයාට වඩා හොඳට ඔයාගේ ඇත්තම පාරිභෝගිකයාව හොයාගන්න. ඔයා තාමත් කරන්නේ එකම පින්තූරේ පාට වෙනස් කර කර, කෑලි මාරු කර කර එකම විදිහේ ඇඩ් දාන එක නම්, ඇත්තටම වෙන්නේ මොකක්ද? ඇඩ් එක දුවනවා, සල්ලි කැපෙනවා, හැබැයි Algorithm එකට තේරෙන්නේ නෑ මේක කාටද පෙන්නන්න ඕනේ කියලා. ප්‍රතිඵලය? දවස ගානේ CPA (Cost Per Action) එක වැඩි වෙනවා, ඔයාගේ මාකටිං බජට් එක පිච්චිලා යනවා, හැබැයි සේල්ස් බිංදුවටම වැටෙනවා. දැන් ඔයාගේ Targeting එක කරන්නේ ඔයා දෙන Interests වලින් නෙවෙයි, ඔයා හදන Ad Creative එකෙන්. පාරිභෝගිකයාගේ ප්‍රශ්නයකට කෙලින්ම කතා කරන්නේ නැති නීරස වීඩියෝ එකකට හෝ පින්තූරයකට කොච්චර සල්ලි විසි කළත් වැඩක් නෑ. දැන් ඇඩ්ස් දුවන්නේ Creative එකයි, දත්ත Data යි මත විතරයි. ව්‍යාපාරයක් දුවන්නේ පරණ Manual Targeting මත නෙවෙයි, යාවත්කාලීන වෙන තාක්ෂණය සහ තර්කනය මතයි. තාමත් පරණ ක්‍රමයටම Ads හද හද හිටියොත් ඔයාගේ තරඟකරුවා ඔයාව පහුකරගෙන යන එක වළක්වන්න කාටවත් බැහැ. මේ වෙනස්වන AI තාක්ෂණයට අනුගත වෙලා, කිසිම බොරුවක් නැතුව සැබෑ සේල්ස් ගේන ඇඩ්ස් හදන හැටි ඉගෙන ගන්න, අදම මේ පේජ් එක Follow කරන්න. Thiviru Jayasekara Meta Certified Digital Marketing Associate

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Thiviru Jayasekara - Certified Ads Expert

See all Thiviru Jayasekara - Certified Ads Expert ads
  • Thiviru Jayasekara - Certified Ads Expert Facebook ad: Ads ගැන A to Z දන්නෙම නැද්ද?

    Ran 8 days

  • Thiviru Jayasekara - Certified Ads Expert Facebook ad: පැයෙන් Sales වැඩිකරගන්න

    Ran 12 days

Similar ads in Marketing & Agencies

See all Marketing & Agencies ads