Skip to content
Bilzza

Bilzza Facebook ad: “අත් යට කලු වෙන්නේ ඇයි?”

Bilzza Facebook ad: අත් යට කලු වෙන්නේ ඇයි?

Ran for 60 days, from February 17 to April 18, 2026, the last day Crush saw it.

Run by Bilzza on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1640542583798510
Platforms
Facebook and Instagram
Relaunches
1

How we count

Ad text

අත් යට කලු වෙන්නේ ඇයි? ලෙඩක්ද? අපිට සරලව කතා කරන්න ලැජ්ජා වෙන්න පුළුවන්, නමුත් ඇත්තටම ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි අත් යට කලු වීම. සමහර වෙලාවට “මගේ එක විතරක්ද මෙච්චර කලු?” “මේක ලෙඩක්ද?” කියලා හිතෙනවා. හැබැයි බොහෝ අවස්ථාවල අත් යට කලු වීම කියන්නේ ලෙඩක් නොවෙයි, එක සාමාන්‍ය සමේ ප්‍රතිචාරයක්. 🔎 අත් යට කලු වෙන්න ප්‍රධාන හේතු ✅ 1. (Friction) අත් යට කොටස body folds අතර තියෙන නිසා ඇඳුම් අත ගැටීම skin fold pressure වගේ දේවල් නිසා සම ටිකෙන් ටික thick වෙලා dark pigmentation එන්න පුළුවන්. ✅ 2. Shaving සහ Hair Removal නිතර razor භාවිතා කිරීම, waxing, hair removal creams → skin irritation → small inflammation → melanin production වැඩිවෙලා පසුව අත් යට කලු වීම සිදුවෙන්න පුළුවන්. ✅ 3. Deodorant සහ Chemical Products සමහර deodorant, perfume, soap වල තියෙන strong fragrance chemicals → allergy / irritation → redness → pigmentation දිගු කාලයක් ගියොත් Dark patches හැදෙන්න පුළුවන්. ✅ 4. දහඩිය සහ බැක්ටීරියා අත් යට moist area එකක්. දහඩිය වැඩි වෙද්දි → bacteria build-up → smell + irritation → pigmentation. Cleanliness අඩු නම් කලු වීම + කැසීම දෙකම එන්න පුළුවන්. ✅ 5. Hormone වෙනස්වීම් Hormonal imbalance,Pregnancy, weight gain, insulin resistance, PCOS වගේ දේවල් තිබ්බොත් neck, underarm, groin areas අවපැහැය වැඩිවෙන්න පුළුවන්. ⚠️ එහෙනම් කවදාද ලෙඩක් වෙන්න පුළුවන්? පහත ලක්ෂණ තියෙනවා නම් Doctor consult කරන්න හොඳයි: ✱ Sudden darkening ✱ Velvet වගේ thick skin ✱ Neck එකත් dark වෙනවා ✱ Itching / rash / pain නැත්තම් බොහෝ වෙලාවට එක cosmetic issue එකක් විතරයි. ✅ අත් යට කලු වීම අඩු කරගන්න පුළුවන් සරල පියවර ✔️ Harsh soap avoid කරන්න ✔️ Strong deodorant limit කරන්න ✔️ Rough shaving avoid කරන්න ✔️ Area clean & dry තබාගන්න ✔️ Natural skincare භාවිතා කරන්න ✔️ Regular moisturizing කරන්න 🌿 Natural ingredients මගින් සම පැහැදිලි කරගන්න දේශීය ආයුර්වේදීය වට්ටෝරුවකට අනුව නිපදවපු Bilzza Clear Dark Cream මෙහි ඇතුළත්: 🌿 සඳුන් තෙල් – සම සන්සුන් කරයි, pigmentation අඩු කරයි 🌿 එළඟි තෙල් – moisturizing, skin repair 🌿 ඔලිව් තෙල් – nourish කරයි, dryness අඩු කරයි 🌿 මී පැණි – natural antibacterial + glow 🌿 සුදු හඳුන් – complexion improve කරයි 🌿 වෙනිවැල් – skin healing support 🌿 කොකුම් – skin softening 🌿 සැවැන්දරා – soothing effect 🌿 Vitamin E – skin repair + brightness මෙවැනි natural ingredients නිසා අත් යට කලුවීම අඩු වෙන්න කැසීම හා දුගඳ පාලනය වෙන්න සම මෘදු වෙලා පැහැදිලි look එකක් ලබාගන්න උදව් වෙනවා. අත් යට කලු වීම කියන්නේ බොහෝ දෙනාට තියෙන සාමාන්‍ය තත්වයක්. ඒකට ලැජ්ජා වෙන්න ඕන නැහැ, ignore කරන්නත් ඕන නැහැ. Fake products වලට රැවටෙන්න එපා. විශ්වාසයෙන් Bilzza Clear Dark භාවිතා කර වෙනස අත්විඳින්න. Result ලැබෙන තුරු — අපි ඔබ සමඟ. අපගේ Web අඩවිය ඔස්සේද ඔබට ඇණවුම් කිරිමට හැකියාව ඇත www.bilzza.com මිල – රු. 1,750 පමණයි දිවයින පුරා බෙදාහැරීම රු.250 Cash On Delivery Available අදම අප හා සම්බන්ධ වන්න.ඔබට නිවැරදි මගපෙන්වීම ලබාදීමට අපගේ පළපුරුදු උපදේශිකාවන් සූදානමින් සිටී.

Similar ads in Skincare & Beauty

See all Skincare & Beauty ads