Skip to content
Ranuki gem & jewellery

Ranuki gem & jewellery Facebook ad: “ගොඩක් වෙලාවට ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර…”

Ranuki gem & jewellery Facebook ad: ගොඩක් වෙලාවට ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර…

Ran for 43 days, from May 30 to July 11, 2026, the last day Crush saw it.

Run by Ranuki gem & jewellery on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1679894763316441
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

ගොඩක් වෙලාවට ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර ස්වරූපය නිසා නෙවෙයි! ඔයාගෙ ආත්මයේ ස්වරූපයේ නිසා...... සමහරු ඉන්නවා හේතුවක් නැතිවම හරිම ආකර්ශනීයයි. බැලූ බැල්මට විශේෂයක් නැති වෙන්න පුලුවන් ඒත් එහෙම අය දැක්කම ගොඩක් අයට ඒ කෙනා එක්ක කතා කරන්න හිතෙනවා..... එයාව යාලුවෙක් කරගන්න හිතෙනවා..... සමහර වෙලාවට ඒ කෙනාට ආදරේ කරන්න හිතෙනවා... මේ විදිහ මාර powerful attraction එකක් සමහර මිනිස්සු ලඟ තියෙනවා ඔයාල දැකලා ඇති.... ඒකට හේතුව ඒ අය යූස් කරන පර්ෆියුම් එකවත්.... ඒ අය අඳින පලඳින විදිහවත් ඒ අයගෙ බොඩි ෂේප් එකවත් මේ කිසිම දෙයක් නොවෙන්න පුලුවන්....... ඒ තමයි ඒ අයගෙ ස්පිරිට් එකේ තියෙන අමුතුම වයිබ් එක...... නැත්නම් එහෙම අයගෙ ආත්මයේ කම්පන සංඛ්‍යාතය හරි විශාලයි. ඕරාව ගොඩක් දීප්තිමත්..... ඒ නිසයි සමහර මිනිස්සු අනෙක් අයට ගොඩක් ආකර්ශනීය වෙන්නෙ..... සමහර වෙලාවට මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත්.... එහෙම මිනිස්සුන්ගෙ ඇස් දිහා අහම්බෙන් බැලුනත් ඇති.... ඔයා මොන විදිහ කෙනෙක් වුනත් ඔයාට එහෙම අය මුනගැහිලා, හිරිවැටිලා ඇති ඒ මොහොත. ඒ කාලේ ඉදං තිබුන පොඩි පොඩි ඒවා ලංකරගෙන ඔයාගෙ negative energies clenser කරගන්න තරමට ඔයා අන් අයට ප්‍රියතාවයක්,කැමැත්තක් ඇති කරවන කෙනෙක් බවට ඉබේටම පත් වෙනවා..... ඒක "මම හොදයි "කියලා කාටවත් කියන්නවත් පෙන්නන්වත් ඕන නෑ...... ඒ දේවල් ඉබේටම දැනෙනවා. ඔයා දැකලා ඇති, ඉස්සරහට හම්බඋනාම වගතුවක් නොවෙන මිනිස්සු.. ඒ ආත්මය පිරිලා තියෙන්නේ negative energies වලින්. සමහර විට ඔයත්.. ඒ මිනිස්සු කොච්චර හොද කරන්න හැදුවත්, ඔයාට දැනිලා නෑ නේද?… ඒකට ආත්මය පිරිසිදු වෙන්න ඕන. අපි හැමෝටම හැම වෙලාවකදිම හැම කෙනාටම හොඳ මනුස්සයෙක් වෙන්නත් බෑ..... කියලා කිව්වට මනස සන්සුන් නිරවුල්නම් අපි හැමෝටම හොද මනුස්සයෙක් තමයි. ඒ ශක්තිය ඇති කරගන්නන පුරුතනයේ මිනිස්සු ස්භාවික පාශාන පස්ලෝ වලින් බලගන්වමින් තමන්ගේ මානසික ශක්තිය වර්ධණය කරගත්තා. ඔයා ගැන ඔයාට ලොකු විශ්වාසයක් ආදරයක් ඇති තරමට ඔයා ආකර්ශනීය කෙනෙක් වෙනවාමයි..... ඉතින් එහෙම මිනිස්සු ඔයා දැකලා ඇති..... සමහර විට ඔයත් ඒ විදිහ කෙනෙක් වෙන්න ඇති...... ඔයාගෙ ආත්මය පිරිසිදු වෙන විට හේතුවක් නැතිවම ඔයා ලෝකයට ආකර්ශනීය කෙනෙක් බවට පත් වේවි.!💜️🦋 ආත්මය පිරිසිදුව තබාගැනීමේදී එයට පහසුව සලසන විවිද ක්‍රම තියෙනවා, එයින් එක ක්‍රමයක් තමයි මේ.⬇️⬇️ පස්ලෝ( රන්, රිදී, තඹ, යකඩ හා ඊයම් අඩංගු මිශ්‍ර ලෝහය.) එක්ක ගැටෙන ස්භාවික පාශාණ… අර අපේ ගෙවල් වල තියෙන ඇත්තු තුන්දෙනෙක් මත තබලා තියෙන පාත්තරය හරිම විදියට හදලා තියෙන්නේ පස්ලෝ වලන්. ඉස්සර මිනිස්සුට දැනට වඩා ඉව තිබුනා. ඔයාට මට දැනුත් තියෙනවා. ඒ ඉව හංගලා තියෙන්නේ නානාවිදියේ gadgematics devices වල රිසාල්ට් එකෙන්. ඒකේ deta base එක හදලා තියෙන්නේ අනුන්ගෙන් ගත්ත තොරතුරු වලින්. ඔයා කැමති දේ ඔයා කරන්න.. ඔයාම තෝරගන්න. ඒ දේ තමයි ඔයාට මේ වෙලාවේ ඕනම දේ… අපගේ ස්භාවික මැණික් පඹළු දෙපැත්තේ තියෙන්නේ beads දෙපැත්තේ තියෙන්නේ ලස්සසනට කැටයම් කරපු පස්ලෝ ක්ලිප්ස්… ඉතිං පඹලු සක්‍රීයව තියාගන්නවා. අපි ලංකාවේ ගොඩක් නගරවල ඔයා කැමතිම, ඔයාට මේ මොහොතේ ඕනම, පස්ලෝ සමඟ ගැටෙන ස්භාවික මැණික් පාශාණ පළදනා සූදානම් කරලා තියෙන්නේ වගකීමක් එක්කම. 👽👽 Koko Pay හරහා අරගෙන ටික ටික ගෙවන්නත් පහසුකම් සලසලා තියෙනවා.🫶🏾 💰💰ඒ විතරක් නෙමේ, ලඟක අප නියෝජිත ආයතනයක් නැතිනම්, Cash on delivery සේවාවත් අප සපයලා තියෙනවා වගකීමක් ඇතිවම. පල්ලේහා තියෙනවා ගන්න පලුවන් තැන්. දුර වැඩිනම් අපට කතාකරන්න, ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්, ඔයා කැමතිම ඔයාගේ ඒ powerful ඒ පළදනාව.💓💓💗 මේ අපූරු පළදනාව මිල රුපියල් 8500/- සිට 13500/-දක්වා පරාසයකින් ලබාගත හැකි බවත් සතුටින් දන්වා සිටිමු. 🟣western province. 🟣🔴🔴🔴 🟣Colombo District.🟣 🔺karanz jewellers - sea street Colombo 11. (77) 722 7625 🔺Wellawaththa saranya- Colombo 06 (77) 930 4619 🔺Alkhaz jewellers -Boralla, Colombo 08 (077) 239 9344 🔺Sonli Jewllers. Grandpass, Colombo 14 (077) 787 8985 🔺Asha jewellers. Sea street Colombo 11 +94 (75) 441 2629 🔺Asha jewellers. Dematagoda. +94 (75) 441 2629 🔵Colombo sub🔵 🔺Lakshmi jewellers. Belekkade Rathmalana 0112635115 🔺Anoma jewellers high level nugegoda. (011) 281 0854 🔺Dissiner jewellers. Baththramulla. (077) 669 6861 🔺Palliyaguruge jewellers, Koswatta- (77) 238 9709 🔺Athuraliya jewellers. Maharagama. (071) 317 9403 🔺Dilan gold house. Boralasgamuwa.(77) 424 6099 🔺New Ranmuthu Jewellers- Piliyandala.+94 (77) 777 0231 🟣Gampaha District 🟣 🔺Pushpa Jewellers. Negombo. (77) 605 1209 🔺New Nadiya jewellers. Negombo (77) 169 9805 🔺 AM Jewellers - Negombo 0716418665 🔺Shanthi Gold house- Negombo (031) 222 2292 🔺Maria Jewellers- Negombo 0775223362 🔺J K Gold house. Kurana, (071) 415 1447 🔺Jewel One Jewelry Wattala. (077) 226 2769 🔺Prince Jewellers - kandana (077) 625 5465 🔺kanchana jewellers. Minuwangoda (077) 856 0306 🔺Thinara jewellers. Minuwangoda (077) 722 5009 🔺 🔺Colombo Jewellers Nittabuwa.(077) 907 1515 🔺 New Aaliya Jewellers- nittabuwa 0112613103 🔺SriMali Jewellers. Ragama. (077) 424 6063 🔺Ganesha Jewellers Ja-Ela (75) 628 3141 🔺Abilash jewellers. Ja-ela (77) 723 2356 🔺Jayalalitha jewellers. Ja-Ela (077) 742 0097 🔺P Dedigamuwa jewellers. Gampaha-(71) 539 9050 🎈Ranuki Gem & jewellers No 95, Kandy Road Imbulagoda. +94 775 850 899. 🎈❤️🔺 🔺 SriMali Jewellers Ragama. (077) 424 6063 🔵North Centreal province🔵🔴🔴🔴 🔺Rathnamahal Gold House Anuradhapura.+94 (77) 778 1404 🔺Shanike Jewellers, Kakirirawa. (076) 528 0283 🔺Isuru jewellers kiridiwita 🔵North western province 🔵🔴🔴🔴 🟣Kurunagala district 🟣 🔺Gomishami & brothers jewellers- Kurunagala (037) 222 2846 🟣puthlam district ❤️ 🔺New Nadiya jewellers. Chilaw (77) 169 9805 🔺Rupil Jewellery. Nattandiya (78) 736 3010 🔺Swarnamali Jewellers . Madampe.(071) 915 9212 🔵Central province 🔵🔴🔴🔴 🟣Kandy district 🟣 🔺Sri Nadeeka Jewellers. Kandy.(77) 201 7358 🟣Sabaragamuwa province 🟣🔴🔴🔴 🔺Ranjani Gold house Kegalle. (070) 491 2858 🔺Sri Latha jewellers. Kagalle.(77) 080 0916 🔺Sri Devi jewellers. Kagalle. (77) 328 2345 🔺Sri Arthi jewellers - kegalle (075) 750 6750 🟣 Rathnapura district 🟣 🔺Dhanasiri Jewellers. Rathnapura.(071) 229 3993 🔺Rishana Jewellers. Balangoda 0775850899 🔺Geethani Jewellers, godakawela (71) 852 9494 🔺Hayesha Jewellers. Embilipitiya (77) 724 0996 🔵 Uva Province 🔵🔴🔴🔴 🟣Monaragala district 🔺Rohitha Gold House. Madagama.(77) 677 4728

More from Ranuki gem & jewellery

  • Ranuki gem & jewellery Facebook ad: ගොඩක් වෙලාවට ඔයා ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර…

    Ran 7 days

Similar ads in Coaching & Personal Growth

See all Coaching & Personal Growth ads