Hightec Lanka International Facebook ad: “දැන්ම අයදුම් කරන්න!”

Ran for 536 days, from March 9, 2025 to August 27, 2026, the last day Crush saw it.
Run by Hightec Lanka International on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1683600219207617
- Platforms
- Facebook, Instagram and Audience Network
- Relaunches
- 0
Ad text
ඉතාමත් කෙටි කලකින් ජාත්‍යයන්තරව පිළිගන්නා වෘත්තීය නිපුණතාවයක් සමග NVQ සහතිකයක් ලබා ගන්න ✨ දෙස් / විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට හෝ අමතර රැකියාවක් සදහා පිළිගත් වෘත්තියක් අපේක්ෂා කරන ඔබට ලංකාවේ විශිෂ්ඨතම බර යන්ත්‍ර පුහුණු ආයතනය මගින් පුහුණු වීමට දැන් අවස්ථාවක්... 👷👷🚜 කාන්තා / පිරිමි දෙපාර්ශවයටම, ජාත්‍යන්තරව වැඩිම ඉල්ලුමක් සහිත Prime Mover Driver, Forklift, Reach Truck Operator සහ Backhoe Loader, Excavator, Roller, Dozer, Skid Loader ඇතුළු Construction Machine Operator සඳහා ✅ දශක දෙකකට අධික බර යන්ත්‍රෝපකරණ පුහුණු අත්දැකීම් සහිත සුදුසකම් ලත් ප්‍රවීණ උපදේශකවරැන්ගෙන් සමන්විත, ✅ ISO 9001-2015 යන තත්ත්ව සහතික වලින් පිදුම් ලැබූ, ජාතික හා ජාත්‍යන්තරව පිළිගන්නා සහතික ඉතා කෙටි කලකින් ලබා දෙන ✅ නේවාසික පහසුකම් සහිත පූර්ණ කාලීන / සති අන්ත හෝ පහසු කාල සටහනකට, දිවා / රාත්‍රී පුහුණුව සහිත ලංකාවේ එකම ආයතනය හයිටෙක් ලංකා ජාත්‍යන්තර වෘත්තීය හා කාර්මික පුහුණු ආයතනය ✨ 📌මාවතගම (☎ 037 22 97 999) https://maps.app.goo.gl/zvdwd8fyXEmP7oye8... 📌ශාඛා - කොළඹ - මාබිම (☎ 0112 99 68 00) https://maps.app.goo.gl/p2Zvnxa9Mxe4c7Ym6... 💢 නව කණ්ඩායම් බඳවා ගැනීම දැන් සිදුකෙරේ! 💢 විශිෂ්ට වෘත්තීය හැකියාවකින් ජීවිතය දිනන්න දැන්ම අමතන්න… 📲 Whatsapp - 076 786 1111 විස්තර සඳහා: https://highteclanka.com ඔන්ලයින් අයදුම්පත් සඳහා: https://whatsform.com/nDNJfD Hightec Lanka International ✨ #HightecLanka #international #ISO #NVQ #forklifttraining #reachtruck #truckdriver #truckdrivertraining #jcb #reachtruck #skammel #backhoeloader #skidloader #primemover #excavator #dozer #wheelloader #international #Job #success #win #industry
Where the ad sends people
fb.me
දැන්ම අයදුම් කරන්න!
Apply now: fb.me(opens in a new tab)






