Meridians Campus SL Facebook ad: “ප්රාථමික ගුරු අධ්යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව - *2026…”

Ran for 44 days, from May 15 to June 28, 2026, the last day Crush saw it.
Run by Meridians Campus SL on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1687401689175250
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
Ad text
ප්රාථමික ගුරු අධ්යාපනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව - *2026 වසර සදහා සිසුන් බදවා ගැනීම (Diploma in Primary Teacher Education ) ----------------------------------------------- ♦️♦️කා සදහා ද? ⛔ ප්‍රාථමික සහ පළමු පාසල් ඉගැන්වීම් ක්ෂේත්‍රයට පිවිසීමට කැමති අය ⛔ පාසල් ගුරුවරු/ගුරුවරියන් ⛔ පරිපාලන/Pre-School/Day-care ක්ෂේත්‍රයේ සේවය කරන අය ⛔ රැකියා අවස්ථාවක් සොයන O/L සහ A/L අවසන් කළ අය ⛔ Montessori, Primary Teaching Assistant, Sectional Head වීමට බලාපොරොත්තු වන අය ♦️♦️ රැකියා වාසි ✔ පූර්ව-ප්‍රාථමික ගුරු රැකියා අවස්ථා ✔ ප්‍රාථමික ගුරු රැකියා අවස්ථා ✔ මොන්ටෙසෝරි ගුරු රැකියා අවස්ථා ✔ ප්‍රාථමික ඉගැන්වීම් සහයක (Teaching Assistant) ලෙස රැකියා ✔ පෞද්ගලික / ජාත්‍යන්තර පාසල් රැකියා අවස්ථා ✔ විදේශ රැකියා සඳහා භාවිත කළ හැකි කුසලතා සහිත සුදුසුකම් ♦️♦️පාඨ්මාලාව සම්බන්ධ විස්තර 🚫 පාඨමාලා කාලය - මාස 06 (වසරක ඩිප්ලෝමා පාඨමාලාව කඩිනමින් මාස 06 කින් අවසන් වේ.) 🚫 මාධ්‍යය : සිංහල 🚫 දේශන ක්‍රමය : මාර්ගගත (Online ) 🚫 Credite -15 ---------------------------------------------- දේශන ආරම්භය ⭕ ඔබට පුද්ගලික පණිවිඩයක් හරහා දැනුම් දෙනු ලබයි . -------------------------------------------- *♦️♦️ගාස්තු වියදම්** ⭕ලියාපදිංචි ගාස්තුව:* රු. 2500 ⭕ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව:-28900/= ⭕ එකවර ගෙවීමේදී රු 7000/=ක වට්ටමක් ලැබේ.එවිට ගාස්තුව 21900/=ක් පමණී. *⭕පාඨමාලා ගාස්තුව වාරීක 05 කින් ගෙවිය හැක.(5980*5) -------------------------------------------- ♦️♦️*දේශන පැවැත්වීම* • *සතියේ දින 02 ක් රාත්‍රී 7.00 සිට 10 .15 දක්වා දේශණ පැවැත්වේ.* – •( සතියකට දින 2ක් පමණයි) ----------------------------------------------- ♦️♦️ලබාදෙන සහතික පත්‍ර ⭕*මෙරිඩියන්ස් කැම්පස්* නිකුත් කරන ප්‍රධාන සහතික පත්‍රය *⭕UGC Sri Lanka* විසින් පිළිගත් ** AZTECA University (North America)** නිකුත් කරන සහතික පත්‍රය — අවශ්‍ය නම් අදාළ විශ්ව විද්‍යාල ගාස්තුව ගෙවා ලබාගත හැක.(ඔබගේ අවශ්‍යතාවය මත එය තීරණය කළ හැක - ⭕ සහතිකපත්‍ර ප්‍රධාන උත්සවය BMICH තුළදී ⭕ *සිසුන් සංඛ්‍යාව සීමිතයි* අදම ඔබගේ ලියාපදිංචිය සනාථ කරගන්න! 🎯🎯 සහතිකපත්‍ර පාඨමාලාව සදහාද ඔබට ලියාපදිංචි විය හැක. ⭕සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත අංකයන්ට අමතන්න. විමසීම් ☎️ 070 266 3336 0778659611 මෙරිඩියන්ස් කැම්පස් - ගුරු වෘත්තියේ අභිමානවත් ඇරඹුම! 🎓✨









