

Traveler - සංචාරකයා
Active· since Jun 17, 2026
- 96
- days running
- 0
- relaunches
Ad copy
Colombo විතරක්ම නෙවේ නුවරඑළියෙත් දැන් මාරම වෙනස් Vibe එකට හදපු Cafe තමා තියෙන්නේ.🤩🍕 ඔයාලත් නුවරඑළියේ Trip එකක් යන දවසක ගිහින් බලන්න මෙතනට.🥗🥘🍕🏡✨ වෙනස්ම Interior Design එකකට හදපු මාරම Clam Vibe එකක් තියෙන මෙතන තමා. Reeds Cafe in Nuwara Eliya 📌🥙 නිදහසේ Coffee එකක් බොන ගමන් එයත් එක්ක Relax එකේ ඉන්න කියාපු තැනක්.😍 මේ වගේ Vibe එකක Hearty Breakfast,Lunch එකක් ගන්න නුවර එළියේ තියෙන එකම තැන.✨ Burgers, Noodles ,Kottu varieties , Rice dishes ,Seafood dishes ,Fast food items වගේම 🥙🥗🍕🍟🥫 Pizza🍕,කොත්තු🍛, මිල්ක් ශේක්🧋Bubble Tea, fresh ජූස්🍹 ඕනම දෙයක් තියනවා. ❤️😍 Western Breakfast,Desserts,Sri Lankan Breakfast,Appetizers & Starters,Pasta,Cakes & Desserts 🥫🌭🍔🧀🌽🥗 Cafe එකක තියෙන හැම දෙයක්ම මෙතන ඔයාලට ගන්න පුලුවන්. ඇතිතරම් කාල ඇතිතරම් Time එකක් ඉදල Relax වෙලා එන්න පුලුවන් අනිවාර්යෙන් දවසක එයා එක්ක ගිහින් බලන්න 👩🏻❤️👨🏻😍 Family එකත් එක්ක යන්නත් මරු තැන..🍕 මේ Vibe එකට කැමති හොදම යාලුවො Set එක Mention කරමු බලන්න ⌚️ උදේ 8 ඉදන් රෑ 11 වෙනකන් Open කරලා තියනවා. නුවරඑළියෙ යන දවසට ඕනි වෙයි Save කරලම තියාගන්න 👍🤩 A/2 Building, New Bazaar Rd,Nuwara Eliya 📞📲 Phone: 0522 220 000
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.