

Inactive· since Dec 16, 2025
- 225
- days it ran
- 0
- relaunches
Ad copy
💧 A/L අවසන් කළ ඔබට, වෘත්තීය අධ්‍යාපනයේ පළමු ප්‍රවේශය DIPLOMA IN BUSINESS ACCOUNTING ව්‍යාපාර ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාව ව්‍යාපාර ගිණුම්කරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට, එම විෂය ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා ව්‍යාපාර ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍යද? එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය (IMD CAMPUS) මගින් පවත්වනු ලබන ව්‍යාපාර ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාව සදහා සම්බන්ධ වන්න. IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂී තාවයන්, 💧 නිවසේ සිටම Zoom හරහා අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව. 💧ඩිප්ලෝමා පාඨමාලා කාලය මාස 12 💧මාධ්‍යය - සිංහල 💧 පාඨමාලාව අවසානයේදී ලිඛිත පරීක්ෂණයක් මගින් හා ප්‍රායෝගික පැවරුම් (Assignment) මගින් පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව. 💧ලිඛිත පරීක්ෂණය සදහා ලකුණු - 60 💧ප්‍රායෝගික පැවරුම් සදහා ලකුණු - 40 💧 UGC පිළිගත්, PSB (Cambodia) විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම. 💧 ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව - රු 2,500/= ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ⭐ පාඨමාලා ගාස්තුව - රු. 48,000/= ⭐අදම ලියාපදිංචි වන සිසුන්ට හිමිවන 25% විශේෂ වට්ටම (රු.12,000/=) ⭐සිසුන් ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව (රු.48,000 - රු.12,000) = රු.36,000/= (රු.3,000/= බැගින් වාරික 12 කින් ගෙවීමේ හැකියාව ඇත) විමසීම:- 011 22 69 690 070 799 5566 No 87 1/1, Makola Road,Kiribathgoda. www.imdcampus.lk Facebook
වෘත්තීය අධ්‍යාපනයේ පළමු ප්‍රවේශය
APPLY NOWLike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.


