Skip to content
Testify Nation

Testify Nation Facebook ad: “ඔයාගේ Project / Assessment විස්තර share කරන්න බයද?”

Testify Nation Facebook ad: ඔයාගේ Project / Assessment විස්තර share කරන්න බයද?

Ran for 52 days, from July 5 to August 26, 2026, the last day Crush saw it.

Run by Testify Nation on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1770336950641368
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

🤷 ඔයාගේ Project / Assessment විස්තර share කරන්න බයද? Testify Nation අපිට ලබාදෙන සියලුම විස්තර වල 100% පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. ඒ නිසා කිසිදු බයක් නැතුව අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 🤷 ඇයි ඔයාගේ Project එක Testify Nation වලින් කරගන්න ඕනේ? 🔹සිංහල සහ English යන භාෂා දෙවර්ගයෙන්ම සේවාව සපයනවා. 🔹ක්ෂේත්‍රයේ අවුරුදු 15කට වඩා පළපුරුදු, දැනටත් industry එකේ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් ඔයාට මේ සේවාවන් දෙනවා. 🔹 ඔයාට ලකුණු ලැබෙන areas ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා ඔයාට උපරිම ලකුණු ලැබෙන විදිහට සම්පූර්ණ කරනවා. 🔹AI හෝ වෙනත් sources වලින් copy කරන data/code භාවිතා නොකරන නිසා බය වෙන්න දෙයක් නෑ. 🔹 නියමිත කාලය තුළ project එක අවසන් කර ලබා දෙනවා. 🔹 ඔයාගේ වැඩේටම ගැළපෙන සාධාරණ මිල ගණන්. 🤷 මිල තීරණය කරන්නේ කොහොමද? 🔹Project/assessment එකේ කරන්න තියෙන වැඩ ප්‍රමාණය සහ අවසානයේ deliver කරන්න තියෙන දේ අනුව මිල තීරණය වෙනවා. 🤷 Project එක කරලා දෙනවා විතරද? නැහැ, කිසිදු මුදලක් අය නොකර software project එකක් නම් setup කිරීම, proper guidance ලබාදීම, සහ ඔබට අවශ්‍ය support එක ලබාදෙන්නත් අපි සූදානම්. 🔴 තවත් හිත හිත stress වෙලා හැමදේම අවුල් කරගන්නෙ නැතුව ඔයාගේ project එක හරියටම ඉවර කරගන්න. 🤷 අපි මොනවද කරන්නෙ ? 🔹Academic Projects Software Development Projects Web / Desktop Application Projects Database Design Projects Research Projects 🔹Assignments & Coursework Support Written Assignments / Assessment Case Studies Reports (Technical / Business) Literature Reviews Documentation Support 🔹Presentation Related PowerPoint / Google Slides Design Technical Presentation Structuring Demo Preparation 🔹Research & Higher Study Support Research Proposals Guidance Methodology Structuring Data Analysis Guidance Proofreading & Formatting 🔹 Non-Academic / Professional Portfolio Projects Internship Project Guidance Career-based Practical Projects IT / Software Related Real-world Practice Tasks #fypシ゚ #foryouシ #2026Goals #sinhala #it #fypシ゚viralシfypシ゚ #report #assesment #assignment #help #softwaredevelopment #developers #consulting #guide #mentoring #software #project #Jobs #certified #university #office #learning #engineer #FullStackDev #problem #issues #AI #presentation #exam #thesis

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More ads from the top 1,000

See the top 1,000 ads