Skip to content
KIDS SMILE

KIDS SMILE Facebook ad: “අකුරු කියවීමේ පොත් කට්ටලය අවශ්ය සියලුමදෑ රු.”

KIDS SMILE Facebook ad: අකුරු කියවීමේ පොත් කට්ටලය අවශ්ය සියලුමදෑ රු.

Ran for 619 days, from August 2, 2024 to April 13, 2026, the last day Crush saw it.

Run by KIDS SMILE on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1859285781148987
Platforms
Facebook, Instagram, Audience Network and Messenger
Relaunches
0

How we count

Ad text

🙏""අකුරු කියවීමේ පොත් කට්ටලය"" 🙏 අවශ්‍ය සියලුමදෑ රු. 1990 පමණි.ප්‍රවාහනය නොමිලේ . ( රූල් නැති පොතක් හා උපදෙස් පත්‍රිකාව නොමිලේ ) ⏰ කඩවල රස්තියාදුවක් ඇත්තේම නෑ .පොත් කට්ටලය ලැබුනුපසු මුදල් ගෙවීම දරුවාගේ අධ්‍යාපනය ජීවිතයේ එක් වරක් පමණක් පැමිණෙන වටිනාම දවස "අකුරු කියවීමේ දිනය" පවතින ආර්ථික අර්බුදය හමුවේ තම දරුවාට අකුරු කියැවීමට බලාපොරොත්තුවෙන් සිටින සෑම නිවසකම (අවුරුදු 01 - 03 අතර) ලබාගැනීමට හැකිවන ආකාරයට ගෙවන මුදලට ඉතා සාධාරණ ලෙස සකසූ මෙම සහන පැකේජය දැන් දිවයිනේ පුරා බෙදාහැරීම සිදු කරේ. දැන් අපි බලමු මොනවද මේ සහන පැකේජයට ඇතුළත් මොනවද කියලා 📕 සිංහල හෝඩිපොත ( A4 size) 🆎ඉංග්‍රිසි හෝඩිපොත ( A4 size) 🚦පාටකරන පොත ( A4 size) 🅰️අකුරුහුරුව පොත ( A4 size) 🔢ඉලක්කම් හුරුව පොත ( text book size ) 🙋 පුංචි මගේ වැඩ පොත ( text book size ) 🏧 ඉංග්‍රීසි හුරුව පොත ( text book size ) ☃️ලස්සන කතන්දර පොත් 4ක්( text book size ) 🎛️ ගල්ලෑල්ල 🖊️ ගල්කූර 🦯පැන්සල 🎟️ මකනය 📭 කටර් එක 🙏 සැරියුත් මහරහතන් වහන්සේ රුව 🙏 මුගලන් මහරහතන් වහන්සේ රුව 🙏 ආනන්ද මහරහතන් වහන්සේ රුව 🙏ගණ දෙවියන් වහන්සේ රුව 🙏සරස්වති දිව්‍යාංගනාවගේ රුව 🆓මිට අමතරව 🆓අකුරු කියවීමේ චාරිත්‍ර අඩංගු උපදෙස් පත්‍රිකාවක් හා 🆓 රූල් නැති පොතක් (blank book) නොමිලේ. ඇනවුම් කිරීමට සදහා නම, ලිපිනය , ආසන්නතම නගරය සහ දුරකථන අංක දෙකක් අප වෙත යොමුකරන්න ස්තුතියි . වැඩි විස්තර සදහා අමතන්න 0757 233 243 Massager , watsapp , Nomal call Cash on delivery සහ Cash deposit ok

More ads from the top 1,000

See the top 1,000 ads