Sri Lanka Digital Tourism Solutions Facebook ad: “ඔබේ Hotel / Villa එක ලස්සනට හදලා තිබුණත්…”

Ran for 98 days, from June 4 to September 10, 2026, the last day Crush saw it.
Run by Sri Lanka Digital Tourism Solutions on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1885415152150689
- Platforms
- Facebook, Instagram and Messenger
- Relaunches
- 0
- Niche
- Marketing & Agencies
Ad text
🏨 ඔබේ Hotel / Villa එක ලස්සනට හදලා තිබුණත් Guestලා එනවාද? සමහර Ownerලා ලක්ෂ ගණන් වියදම් කරලා Rooms renovate කරනවා, Furniture අලුත් කරනවා, Garden හදනවා, Pool maintain කරනවා... හැබැයි Guest කෙනෙක් Booking එකක් කරනකොට මුලින්ම බලන්නේ ඔබේ Digital Property එක. 📱 ✅ Booking.com Profile ✅ Google Business Profile ✅ Reviews ✅ Photos ✅ Social Media Presence ✅ Online Reputation අවාසනාවකට, සමහරු Physical Property එකට ලක්ෂ ගණන් වියදම් කරනවා. නමුත් Digital Profile එක Optimize කරන්න දවසක Room Income එකක් වගේ මුදලක් වියදම් කරන්නත් බයයි. 📌 අද Tourism Industry එකේ පළවෙනි impression එක ලැබෙන්නේ Reception එකෙන් නෙවෙයි, Internet එකෙන්. Guest කෙනෙක් ඔබේ Property එකට ඇවිත් බලන්න කලින්, ඔබේ Online Profile එක බලලා තීරණය කරලා ඉවරයි. 💡 හොඳ Digital Presence එකක් නැත්නම්, හොඳම Property එකත් Booking අහිමි කරගන්න පුළුවන්. 🎯 Investment එකක් ලෙස බලන්න. Expense එකක් ලෙස නොවේ. ඔබේ Property එක වැඩි දෙනෙක්ට පෙනෙන විදිහට, වැඩි Booking ලබාගන්න විදිහට, Professional ලෙස Online Presence එක ගොඩනගා ගන්න. Negative mindset එකෙන් එළියට එන්න. අද ලෝකය Digital වෙලා ඉවරයි. 🌐 Sri Lanka Digital Tourism Solutions #HotelMarketing #BookingCom #TourismMarketing #HotelOwners #VillaOwners #DigitalTourism #SriLankaTourism #HotelSuccess #OnlineBookings #PropertyOptimization








