

Inactive· since Mar 21, 2026
- 9
- days it ran
- 1
- relaunches
Ad copy
බොහෝ දෙනෙක් නොදන්න The Ordinary නිෂ්පාදන The Ordinary chatroom එකේ විස්තර කරන්න ඕන කියලා හිතුවා. 👉 මොකක්ද මේ The Ordinary කියන නිෂ්පාදනය? මේ නම ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙක්ට අලුත් දෙයක් වුනාට මෙම නිෂ්පාදනය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල් වල සිටින ලස්සනට ඉන්න කැමති ගැහැනු පිරිමි දෙපාර්ශවයම එක වගේ භාවිතා කරන නිෂ්පාදනයක්.ඒ වගේම භාවිතා කරන අය අතර බොහෝ දෙනෙක් කැමතිම සහ විශිෂ්ඨ ප්‍රතිපල ලබාගත්ත නිෂ්පාදන නාමය බවටත් The ordinary පත්වෙලා.සමෙහි ඇති කරදරකාරි ගැටලු වලට වගේම සම පැහැපත් කරගනත්,මේකප් කරන අයට මේකප් සදහා අවශ්‍යය නිෂ්පාදනත්,හිසකෙස් වල ඇති ගැටලු නැති කර ගැනීමට අවශ්‍යය නිෂ්පාදනත්,සම පිරිසිදු කරන සේදුම්කාරකත් මෙම වෙලද නාමය යටතේ වෙලදපලට එනවා. 👉 මෙම නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ කොහෙද කුමන ආයතනයේද? DECIEM යනු The Ordinary නිෂ්පාදනයන් වල මව් සමාගම වන අතර මෙම නිෂ්පාදන සියල්ලම කැනඩාවේ GMP තත්ව සහතිකය ලත් උසස් තාක්ෂණික පහසුකම් යටතේ නිෂ්පාදනය කරන උසස් නිෂ්පාදන පෙලක් 👌 👉 ඕනෑම අයෙකුට භාවිතා කරන්න පුළුවන් ද? ඔව් , ඕනෑම සමකට මෙන්ම වයස් භේදයකින් තොරව තරුණ මහලු අයටත් ගැහැනු පිරිමි දෙපාර්ශවයටත් භාවිතා කරන්න පුළුවන්. 👉 මෙම නිෂ්පාදන වල අතුරු අබාධ තියෙනවද? මෙම සියලුම නිෂ්පාදන පැරබීන්, සල්ෆේට්, ඛනිජ තෙල්, මෙතිල්ක්ලෝරෝයිසෝතියසොලිනෝන්, මෙතිලිසෝතියසොලිනෝන්, සත්ව තෙල්, ගල් අඟුරු තාර සායම්, ෆෝමල්ඩිහයිඩ්, රසදිය, ඔක්සිබෙන්සෝන් යන අහිතකර අමුද්‍රව්‍ය වලින් තොරයි.එම නිසා මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන් අතුරු අබාධ ඇති නොවේ.එමෙන්ම සෑම නිෂ්පාදනයකම භාවිතා කිරිමට දී ඇති උපදෙස් වලට අනුව භාවිතා කිරීම තමයි සුදුසු. 👉 මෙම නිෂ්පාදනය සදහා වෛද්‍ය නිර්දේශ ලබා තිබේද? ඔව්,චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කර ඇත (Dermatologist Tested) 👉 මෙම නිෂ්පාදන වල ඔරිජිනල් සහ ෆේක් නිෂ්පාදන තිබේද? ඔව්, අවාසනාවකට අනෙකුත් නිෂ්පාදන වල වගේම මෙම නිෂ්පාදන පෙලට සමාන ව්‍යාජ නිෂ්පාදන මේ වන විට වෙලදපලේ තියෙනවා.එ් නිසා ඔබ මිලදී ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.මෙම ව්‍යාජ සහ ඔරිජිනල් නිෂ්පාදන තුල ඇති වෙනස්කම් වෙන් වෙන්ව හදුනාගැනීම තරමක් අපහසු බැවින් ඔබ මිලදී ගැනිමේදි ඒ සදහා විශ්වාසනීය වූ ආයතනයක් තෝරා ගන්න.🤔 👉 මෙම නිෂ්පාදනවල කල් ඉකුත් වීමේ දිනය කුමක්ද? භාවිතා නොකල නිෂ්පාදන සියල්ලම නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු තුනක් යන තුරු භාවිතයට සුදුසුයි. විවෘත කිරීමෙන් පසු, නිෂ්පාදනයේ ආයු කාලය හඳුනා ගැනීමට නිෂ්පාදනයේ පිටුපස සදහන් කර ඇති (PAO) සංකේතය මගින් ඔබට බලා ගන්න පුළුවන් . 👉 මිලදී ගත් නිෂ්පාදන ඔබ ගබඩා කරන්න ඕන කොහොමද?? විවෘත කිරීමෙන් පසු ග්‍රැනැක්ටිව් රෙටිනොයිඩ් (Granactive Retinoid in Squalane) සහ රෙටිනෝල් (Retinol Squalane) යන නිෂ්පාදන වර්ග පමණක් ශීතකරණය තුල තැබීම වඩාත් සුදුසු අතර අනෙකුත් නිෂ්පාදන සාමාන්‍ය කාමර උශ්ණත්වය පවතින සිසිල් වියළි ස්ථානයක තබන්න පුළුවන්. 👉 මෙම නිෂ්පාදන වර්ග ඔබ භාවිතා කර වෙනත් නිෂ්පාදන සමග මිශ්‍ර කර භාවිතා කරන්න පුළුවන් ද? මෙම නිෂ්පාදන පෙල අතර එහෙම මිශ්‍ර කරන්න පුළුවන් නිෂ්පාදන මෙන්ම බැරි නිෂ්පාදනත් තියෙනවා.වඩාත් සුදුසු තනි තනිව භාවිතා කිරීමයි.👌 මීට අමතරව තවත් දැනගැනීමට දෙයක් ඇත්නම් Join our group & follow our page 😊 The odenary Alpa abutin 2% +HA Serum❤️❤️ ❤️ Alpha Arbutin ❤️ සමේ අදුරු ලප කැලැල්, පිග්මන්ටේශන්,මලානික පෙනුම යන සියලු ගැටලු සදහා නිර්දේශ කල හැකි නිශ්පාදනයකි.... Dark spot වලින් අදුරු පැහැ වි ඇති skin එකක් හිම් ඔබ සදහාම හදුන්වා දෙන ඉහල ඉල්ලුමක් ඇත The odenary Alpha abutin Serum එකක් නිවසටම ගෙනවා ගන්න. The Odenary Alpaha abutin Serumමගින් සමේ පැහැදිළි බව, වඩාත් විනිවිද පෙනෙන හා දීප්තිමත් වේ. රාත්‍රියට පසු රාත්‍රියේදී, ලප දෘශ්‍යමාන ලෙස අඩු වී ඇත, සම දෘශ්‍යමාන ලෙස වඩා හොඳ පෙනුමක් ඇති අතර සෞඛ්‍ය සම්පන්න රෝස පැහැයක් ගනී. Cash on dilivery call 076 1618949 ඔබට දැන් බීලීචීන් නැතිව සුදු වෙන්න ලස්සන වෙන්න ඔර්ජිනල් The odenary Alpah abutin මිලදි ගන්න පහසු මිලගනන් වලට The Odinary Niacinamide 10% + zinc 1%❤️❤️ 👇👇👇ඔයාලත් බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ ප්‍රතිපල නේද?? හොර බොරු ඕනෙ නෑ..කරන්න පුලුවන් නිසයි කියන්නෙ. 100% Original product 🌺🌺මාස ගනන් අවුරුදු ගනන් කුරුලෑ ලප නිසා මුහුනත් එක්ක දුක් වින්දද???? 🥀මුහුනේ අදුරු ගතිය මොනා ගෑවත් හරි ගියේ නැද්ද???? 🥀🥀Callenge කරලම ඔයාට මාසයකින් ඔය අපහසුතාව මග හරවල දෙන්නද??/ 🌺🌺 👍Odenary Niacinamide serum 👍මාසයක් බාවිතා කරල බලන්න. 👍👍👍බොරු මවා පෑම් නෑ... දෙන්න බැරි ප්‍රතිපල කියන්නේ නෑ.. බාර ගත්තොත් දෙයක් හරියට කරනව.... නැත්තම් බෑ කියල අත් අරිනව.. 🌺🌺🌺200% විශ්වාසයෙන් මිලදී ගන්න 🌺🌺🌺 අතුරු ආබාද නෑ...blech,murcry නෑ මාසෙකින් වෙනසක් බලන්න පුලුවන් ..... 🥀අරගෙන බලන්න. ආයේ ආයේ බොරුවට මුදල් නාස්ති කර ගන්න ඕනේ නෑ... The Odinary peeling solution ♥️ Best Ordinary Products from Canada 🇨🇦 මුහුණේ කැළැල් පෙනුම අඩු කිරීම සඳහා AHA 30%(ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය) සහ BHA 2% (බීටා හයිඩ්‍රොක්සි අම්ලය) භාවිතා කරයි. එය සමේ පැහැය වැඩි දියුණු කර වඩාත් දීප්තිමත් සුමට පෙනුමක් ලබා දෙයි. භාවිතයට පෙර ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර ගෙන සීරම් එක මුහුණට ඇප්ලයි කරන්න. මිනිත්තු 10 ක් තබන්න. පසුව ඇල් ජලය සමග සොදා හරින්න. සතියකට දෙවරක් භාවිතා කරන්න Best Ordinary Products from Canada 🇨🇦 මුහුණේ කැළැල් පෙනුම අඩු කිරීම සඳහා AHA 30%(ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය) සහ BHA 2% (බීටා හයිඩ්‍රොක්සි අම්ලය) භාවිතා කරයි. එය සමේ පැහැය වැඩි දියුණු කර වඩාත් දීප්තිමත් සුමට පෙනුමක් ලබා දෙයි. භාවිතයට පෙර ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර ගෙන සීරම් එක මුහුණට ඇප්ලයි කරන්න. මිනිත්තු 10 ක් තබන්න. පසුව ඇල් ජලය සමග සොදා හරින්න. සතියකට දෙවරක් භාවිතා කර The Ordinary Caffeine Solution ♥️♥️♥️♥️ can help reduce looks of puffiness andනිසා, නිදි වරන් පාඩම් කරන නිසා, පැය ගනන් පරිගණකය ඉදිරියේ, mobile එකේ සිටීම නිසා 🔹අදික තෙහෙට්ටුව නිසා ඇස් යට කළු වෙලාද? ඇස් වලට තෙහෙට්ටු ගතියද? ඇස් යට රැලි වැටිලද? ✅️ අපේ eye srum එක මගින් සතියක් ඇතුලත සාර්ථක ප්‍රතිපල අත් විදින්න. 🔹මාස 2 වඩා බාවිතා කල හැකියි. 🔹බ්ලීචින් අතුරු අබාධ රහිතයි. 🔹පෝෂණය සමග නිරෝගිමත් දීප්තිමත් සමකට හිමිකම් කියන්න. For more details inbox 🙂 🌺 THE ORDINARY ALPHA ARBUTINE 2% HA 🌺 ඔන්න අද ඔයාලට Ordinary brand නිෂ්පාදන විශාල ප්‍රමානයක් තියෙන නිසා ඔයාලට ප්‍රයොජනවන් වෙන නිෂ්පාදන කිහිපයක් මුලින්ම කියන්නම්. එයිනුත් අපේ.රටේ ගොඩක් අය නිතරම අහන ප්‍රශ්නයක් තමයි "සම පැහැපත් වෙන්න වගේම ලප කැලැල් නැතිවෙන්න, අව්වට පිලිස්සුන සම වෙනුවෙන් තියෙන නිෂ්පාදන මොනවද කියල? The Ordinary brand එකේ ඒ වෙනුවෙන් තියෙන ප්‍රධානම නිෂ්පාදනය තමයි Alpha arbutin +h.a2% කියන product එක. සම පැහැපත් වීම පිලිබදව නිතරම විමසන අපේ හිතවතියන්ට ඒ සම්බන්දයෙන් තියෙන හොදම product එක වන්නේ the ordinary alpha arbutin serum එක. මෙහි නමේම තියෙන විදියට මේ serum එක නිෂ්පාදනය කර ඇත්තේ Alpha arbutin සහ Hyaluronic acid මගින්. 💖Alpha arbutin යනු බෙරි වර්ග කිපයක(blue berry,raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත. 💖මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි. 💖Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි. 💖Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි. 💖Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි. 💖සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිිලස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක. 💖සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි. 💖Alpha arbutin serum එක ගොඩක් effective එකක්.පාවිච්චි කල හැම කෙනෙක්ටම වගේ හොද ප්‍රථිපල ලැබුන එකක්. මේ serum ටික දවසක් අාලේප කිරිමේදි සමේ හොද මෘදු හා සිනිඳු ස්වභාවයක් ඇතිවෙනවා දකින්න පුුලුවන්.ඒවගේම ඇතිවෙලා තිබුන කලු පැල්ලම් ටිකෙන් ටික ඉවත් වෙනවා. ♦️භාවිතා කරන ආකාරය: හොදින් පිරිසිදු කර ගත් සමේ උදෑසන හා හවස ආලේප කරන්න.මෙයින් බිංදු තුනක් පමන ඔබේ අතට ගෙන මුහුනේ සෑම තැනම ආලේප කරන්න.එක වරකට drops 3ක් සෑහේ. Serum එක ආලේප කර සමට හොදින් උරාගන්නා තුරු මුහුන පිරිමදින්න. ඉන්පසුව ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන අනෙකුත් ආලේපන භාවිතා කල හැකියි. උදෑසන ආලේප කරනවිට ඉන්පසුව අනිවාර්යයෙන්ම sun protection එකක් භාවිතා කරන්න මතක තියා ගන්න . මෙය අඩුම වශයෙන් සති දෙකක් ,තුනක් අතර භාවිතා කල පසු වෙනස ඔබට වටහාගත හැකියි. 🐳Alpha arbutin ,ඕනෑම සමකට ගැලපෙන අතර,ඔනෑම වයසක අයටද භාවිතා කල හැකියි. 🐳ස්ත්‍රි /පුරුෂ බේදයක් නැතිව ඕනෙම කෙනෙක්ගේ සමේ අඳුරු ලප,කැලැල් ඉවත් කර මුහුනේ සම එකම පැහැයක් ඇති කරන්න Alpha arbutin වලින් හැකියාවක් ලැබෙනව. 🐳එමෙන්ම සමේ ඇතිවන රැලි ගතියද මෙය පාවිච්චි කිරිමෙන් අඩුවන නිසා anti aging serum එකක් විදියටත් Alpha arbutin පාවිච්චි කරන්න ඔබට පුලුවන්.. මෙය සම්පූර්ණයෙන්ම ශාකසාර වලින් නිපදවූ සිලිකන්,රසදිය,ඇතුලු සමට අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරවූ නිෂ්පාදනයකි. Call 0706004615 #theordinaryskincare #theordinarypeelingsolution #theordinaryniacinamidezinc #TheOrdinaryAlphaArbutinSerum
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.








