

Anuja Lavan Photography Academy ALPHA
Active· since May 28, 2026
- 116
- days running
- 0
- relaunches
Ad copy
ලංකාවෙ හොදම ඪිප්ලොම පාඨමාලව Photography, Videography, Photo editing, Video editing Professional Diploma Course සිසුන් 20 දෙනෙකු පමනකි. Photography course එකක් select කරනවා කියන්නේ නිකන්ම නිකම් class එකක් select කරනව වගේ නෙවෙයි. ඒක සමහරවිට ඔබේ ජීවිතයේම direction එක වෙනස් කරන decision එකක් වේවී ! අද ඔබ beginner කෙනෙක් වෙන්න පුළුවන්. Camera එකක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. Photography ගැන කිසිම දැනුමක් නැති වෙන්න පුළුවන්. ඔබට පුළුවන් කියලා කවුරුත් serious නොගන්න තැනක ඉන්න කෙනෙක් පුළුවන්. මිනිහෙක්ගේ ජීවිතය වෙනස් වෙන්නේ හැමදාම ලොකු අවස්ථා වලින්ම නෙවෙයි. හරි තැනකින්. හරි ගුරුවරයෙකුගෙන්. හරි decision එකකින්. ඒවගේම හරි guidance එකක්,හරි training එකක්, හරි discipline එකක් ලැබුණොත්, zero level එකේ ඉන්න student කෙනෙකුට professional photographer කෙනෙක් වෙන්න පුළුවන්. අපේ academy එකේ students ලා අද weddings කරනවා. Portrait shoots කරනවා. Creative content කරනවා. Clients handle කරනවා. තමන්ගේම portfolio එක build කරනවා. තමන්ගේම skill එකෙන් income path එකක් ගොඩනගාගෙන ඉවරයි ! ඒක තමයි අපේ real proof එක. අපි උගන්වන්නේ camera settings විතරක් නෙවෙයි.අපි වෙනස් ඔයාටත් වෙනස් වෙන්න ඕනෙනන්ම් එන්න. අපි build කරන්නේ: ✅ Confidence ✅ Skill ✅ Creative eye ✅ Portfolio ✅ Discipline ✅ Career path ✅ Business mindset ✅ Professional identity Student කෙනෙක් class එකට එන දවසේ ඉන්න විදියට වඩා, course එක අවසන් කරන දවසට ඔහු/ඇය ජීවිතේ අලුත් කරගෙනයි එළියට යන්නේ ! හිතන විදිය වෙනස් වෙනවා. Photo ගන්න විදිය වෙනස් වෙනවා. Client handle කරන විදිය වෙනස් වෙනවා. තමන් ගැන තියෙන confidence එක වෙනස් වෙනවා. Graduation cloak එක දාගෙන stage එකට නැගලා certificate එක ගන්න දවසට, ඒක නිකන්ම නිකන් photo එකක් නෙවෙයි.ඔයාගේ අම්මවයි තාත්තවයි සතුටු කරන්න ඔයාට පුලුවන් ! ඒක student කෙනෙකුගේ turning point එකක්. “මම zero level එකෙන් ආවා. අද මම value එකක් තියෙන skilled person කෙනෙක්.” ඒ feeling එකට price එකක් ලන්සුවක් තියන්න බැහැ. ඔබ serious නම්, ඔබට ඔබේ life එක next level එකට ගන්න ඕන නම්, ඔබට ඔබ ගැන prove කරන්න ඕන නම්, මේ course එක ඔබේ strong beginning එක වෙන්න පුළුවන්. 📸 Diploma in Photography, Videography & Creative Media Anuja Lavan Photography Academy 📩 More details සඳහා දැන්ම message කරන්න.Call කරන්න 071 9 729 729 අපගේ WhatsApp Group එකට Join වෙන්න https://chat.whatsapp.com/EbFd4j2oPE5DOcOhBNF3z5?mode=gi_t Diploma in Photography මාස 6ක වෘත්තීය ඡායාරූපකරණ පාඨමාලාව මෙම පාඨමාලාව ප්‍රායෝගික පුහුණුව, වෘත්තීය මට්ටමේ දැනුම, ක්ෂේත්‍ර අත්දැකීම් සහ නිවැරදි උපදේශන ක්‍රමවේදයන් සමඟින් මෙහෙයවනු ලබන අතර, මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සකස් කරන ලද Professional Diploma in Photography පාඨමාලා ව්‍යුහයකට අනුකූලව ඉදිරිපත් කරනු ලබයි. මෙහෙයවීම - ජාතික සම්මාන සහ අන්තර්ජාතික විශේෂ සම්මන (2022/u.s) ශ්රී ලංකාවට හිමිකරදුන් ලොව විශාලතම ජායාරූපකරණ තරගාවලිය වන රුසියාවේ 35Awards හී උත්තරීතර ජූරී සභිකයෙකු ලෙස කටයුතු කරන" අනූජ ලවන් "මහතා -(LT) (Lecture) (WIALU.S.A) (B.Arts (Photo.Hons) (B.F.A) (P/R/O/RUSSIA) "ANUJA LAVAN SOMARATHNE SILVA " සිසුන් 20 දෙනෙකු පමනක්බ ඳවා ගන්නා හෙයින් , ලියාපදිංවීමට අදම අමතන්න - - 071 9 729 729- මගින් ඔබේ දුරකථන අංකය එවන්න (Office Line ) ශ්රී ලංකා රජයේ සහ විදේශීයව ලියාපදිංචි ආයතනයකි. ( #photographycourse - #Videographycourse #photography #photographycourse #diploma #diplomainphotography #anujalavanphotographyacademy #DiplomaCourses #photographycourse #courses #HND )
Turn Passion Into Income
WHATSAPP MESSAGELike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.