

Buy a Book
Active· since Jan 23, 2026
- 242
- days running
- 0
- relaunches
Ad copy
💙💛❤️💚💜️ Mom to be Pregnancy Mandala Colouring Book ❤️ හා හා පුරා කියා කිරි කැටියෙක් කුසේ දරාගෙන ආදරණීය මවක් වීමට නොඉවසිල්ලෙන් බලා සිටින ( Mom to be ) අම්මෙකුට වගේම , පුංචි පැටියෙක් සමග ගොඩාක් කාර්යබහුල වුන ආදරණීය මව්වරුන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කළ නවතම මැන්ඩලා සිතුවම් පොතක් දැන් ඔබ වෙතට... 🤎 ඔබගේ දිවියේ සොඳුරුතම පරිච්ඡේදයේ ආදරණීය ඔබගේ කතාව , පුංචි පැටියකු ඔබ සොයා පැමිණි අවස්ථාවේ සිට ඉදිරියට දිග හැරෙන ගර්භණී සමය තුළ සියලුම සිතුවිලි හා හැඟීම් සිතුවම් ලෙස වර්ණ ගන්වා මේ තුලින් ඔබට දක්වන්න පුළුවන්. 🩷 ආදරණීය මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ මිතුරියක ට ලබා දිය හැකි අපූර්ව ත්‍යාගයකි. 💙 මැන්ඩලා චිත්‍ර අලංකාර ලෙස වර්ණ ගැන්වීම තුළින් ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ :- ▪️ගර්භනී සමය තුළ මෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන ආතතිය , මානසික අවපීඩනය අවම කර මනසත් ශරීරයත් සැහැල්ලු කරයි. ▪️මැන්ඩලා වර්ණ ගැන්වීම ඔබේ මනස නරක සිතුවිලි වලින් ඈත් කරවයි. ▪️දරු ප්‍රසූතියට සැහැල්ලුවෙන් මුහුණ දීම සඳහා මනස සූදානම් කරයි. ▪️කුස තුළ දරා සිටින කිරි කැටියා කෙරෙහි මෙන්ම අලුත උපන් බිලිදා කෙරෙහි ආදරය සෙනෙහස වැඩිදියුණු කරයි. ▪️මානසික සැනසීම ඔබට ලබා දෙන අතර සුවදායී නින්දක් ඔබට ළඟා කරයි. ▪️විවේකය අර්ථවත්ව හා විනෝදයෙන් ගෙවීමට අවස්ථාවක් ලබාදෙයි. පොතක වෙළඳපොළ මිල රු.1,100 💁අපගේ මිල රු.650 කි. වර්ණ ගැන්විය යුතු සිතුවම් 32 කි. 💜️ මේ සමගින් ඔබට දැන් ගර්භනී සමය වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ My Pregnancy Journal Book 💛අලුත උපන් පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ සියලුම මතකයන් සටහන් කළ හැකි Our Baby's First Year Journal Book 🖤 දරුවාගේ දෘශ්‍ය හැකියාව වර්ධනය කල හැකි හා පෙනීම උත්තේජනය කරන ගුණාත්මක flash card කට්ටල 💚 පාට පැන්සල් දැන් ඔබට ඇනවුම් කල හැක. 👉 දිවයින පුරා බෙදා හැරීම් ගාස්තු රු.350 ඔබගේ ඇනවුම් පහත වට්ස්ඇප් අංකයට කෙටි පණිවිඩයක් මගින් යොමු කරන්න. Whatsapp 071 434 7461
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.