Books Master Facebook ad: “විශේෂිත පොත් 10 ක් ම රු.1090/= කට.”

Ran for 92 days, from April 17 to July 17, 2026, the last day Crush saw it.
Run by Books Master on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Make your own version of this ad
Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.
About this ad
- Meta Ad Library ID
- 2009509799985678
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 0
Ad text
📚 විශේෂිත පොත් 10 ක් ම රු.1090/= කට. ## ඔබේ දරුවන් නිවසේ ගත කරමින් සිටින්නේ බුද්ධි වර්ධනයෙන් 80% කට වඩා සිදුවන ප්‍රථම වසර 5 වේ. එමනිසා මේ කාලයේදී කරන සෑම ක්‍රියාකාරකමක්ම ඉතා වැදගත් වේ.එම නිසා දරුවාට අවශ්‍ය සියලුම ක්‍රියාකාරකම් සාධාරණ මිලකට අපි ඔබ වෙත ලබා දෙන්නෙමු. 📕 English Activity Book මෙම English Activity Book එක විශේෂ ක්‍රියාකාරකම් පිටු 32 කින් සමන්විත වන අතර දරුවාට අවශ්‍ය බොහෝ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් අන්තර්ගත කොට කොට සකස් කර ඇත. ( A4 Size -පිටු 32 ) 📕 පෙර පාසල් වැඩපොත පිටු 32 කින් සමන්විත මෙම පොත සංශෝධිත නව නිර්දේශය අනුව සකස් කර ඇති අතර දරුවාගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කර ඇත. ( A4 Size - පිටු 32) 📕 මගේ පින්තූර පොත සිංහල හෝඩිය , English Alphabet , දෙමළ හෝඩිය , වාහන , එළවළු , පලතුරු , මල්, මුහුදු ජීවීන් , සත්තු , කුරුල්ලෝ , වර්ණ , ඉලක්කම් අන්තර්ගත වේ ( A4 Size-Colour Pages) 📕 පාට කරන පොත පිටු 34 කින් සමන්විත මෙම පොත දරුවකුගේ මූලිකව වැඩිදියුණු කළ යුතු පාට කිරීමේ හැකියාව වර්ධනයට අවශ්‍ය පින්තූර ඇතුළත් කර ඇත. පාට කල වර්ණ රූපයක්ද ඇතුළත් වේ. ( A4 Size - පිටු 34 ) 📘 කතන්දර පොත දරුවන්ට ඉතා රසවත් කතන්දර 53 ක් අන්තර්ගත වේ. ( A4 Size - Colour Pages ) 📚 සිංහල අකුරු ලියමු දරුවාට නිවැරැදි සිංහල අකුරු හුරු කිරීමට ,සිංහල හෝඩිය ලිවීමේ ක්‍රියකාරකම් අඩංගු වේ. (A5 Size - පිටු 16) 📚 English Letter Writing Capital and Simple letters ලිවීමට අවශ්‍ය ක්‍රියකාරකම් සහිතයි. (A5 Size - පිටු 16 ) 📚 දෙමළ අකුරු ලියමු දරුවාට නිවරැදි දෙමළ අකුරු හුරු කිරීමට , දෙමළ හෝඩිය ලිවීමේ ක්‍රියකාරකම් අඩංගු වේ. ( A5 Size - පිටු 16 ) 📚 ඉලක්කම් ලියමු අංක 1 සිට 20 දක්වා ඉලක්කම් ලිවීමට අවශ්‍ය පෙරහුරු ක්‍රියකාරකම් සහිතයි.(A5 Size - පිටු 16) 📒 ඉංග්‍රීසි ගීත දරුවන්ට ඉතා වැදගත් Nursery Rhymes 16 ක් අන්තර්ගත වේ. ( A5 Size - පිටු 16 ) මෙම අධ්‍යාපනික පැකේජය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ , 🎈නම , 🎈ලිපිනය (ආසන්න නගරය සමඟ) 🎈දුරකථන අංකය 💎 Inbox කරන්න. ස්තුතියි. #EasyBookShop #Bookshop #BookMaster #Books #English #Kids #StoryBooks #Grade1 #Grade2 #Grade3 #PreScool #Montessori #Nursery #Primary #School #WorkBooks #ActivityBooks #PictureBooks #StoryBooks #ColouringBooks #Letterwritting #BookStore #KidsBooks #Babygifts #Discount #LowPriceBooks #Gift #OnlineBooks #WallChart #FlashCards #Papers #Scholarshipexam #1වසර #2වසර #3වසර # ශිෂ්‍යත්වවිභාගය #පෙරපාසල්පොත් #ප්‍රශ්නපත්‍ර #පොත් #ළමාපොත් #පෙරපාසල් #ප්‍රාථමික #New books #bookstagram #Grade3Workbook #Srilankabooks #Parisaraya #trending #sinhala #srilankaneducation #schoolsuppliessl #booksforkids #trendingpost2024 #maths #EducationSL #viral #LankanParents #CeylonBook #SchoolSuppliesSL #srilankanstudents #srilankaschoolbooks #ebook #study #LankaParentsGuide #newarrivals #practicebook #SLTeachers #books #SriLankaWorkbooks #onlinelearning #SinhalaWorkbooks #KidsLearningSL #online









