

Stopped· since Jan 20, 2026
- 117
- days it ran
- 0
- relaunches
Ad copy
මන්ත්‍රාවට බැඳුණු පෙම... 🖤 ⚫️ MANTRA MIRACLE HAIR GROWTH OIL මේ තරම් සුවිශේෂී හෙයා සත්කාරයක් වන්නේ ඇයි..? ● සාමාන්‍ය වෙළඳ පළේ ඇති හිසකෙස්තෙල් සමඟ එය සසඳන්න එපා..! ● එය සම්ප්‍රදායික හිසකෙස් තෙලකට එහි ගිය පූර්ණ සත්කාරකි. ● හිසකෙස් අකලට සුදුවිම නවත්වන ආයුර්වේදීය ඇඩ්වාන්ස් තාක්ෂණය මුසුකර ඇත. ● සම්ප්‍රදායික ආයුර්වෙදයත් නවීන හර්බල් ඔයිල් තාක්ෂනයත් ( Essential Oil Blending ) එකට කැටිකළ නිෂ්පාදනයකි ● MANTRA MIRACLE HAIR GROWTH OIL නිෂ්පාදනය කර ඇත්තේ හිසකේ මුලට ( Hair Root ) සහ එයට සම්බන්ධ මූල ස්නායුවලට හිතකර වන ලෙසිනි. ● හිස් කබල පෝෂනය කරමින් හිසකේ වර්ධනය කිරිමේ නව තෙල් නිස්සාරණ තාක්ෂනය අප විසින් භාවිතා කර ඇත. ● කිසිම ආකාරයක තෙල් බෙහෙත් ගඳක් නැත. මෙයින් එන්නේ එසන්ෂියල් ඔයිල් සුවඳක් හා මුසුවූ සුවිශේෂි සුවඳකි. ● ආලේප කර කාර්යාලයට පාසලට වුවද යා හැකියි. ● මෙය පූර්ණ සත්කාරයක් නිසා හිසකේ සහ හිසට සම්බන්ධ බෙහෝමයක් අසනීපවලට සුවයක් ලැබේ. ● සුන්දර වරළසකට හානිකරන හැම බාධාවක්ම ඉවත්කිරීම අපගේ අරමුණ විය ● හිසකේ ගැලවී යාම නතර කර හිසකේ වර්ධනය කර හෙයා වර්ධනය උපරිමයට ගෙන ඒම මෙම නිෂ්පාදනයේ අරමුණයි. ⚫️ MANTRA MIRACLE HAIR GROWTH OIL සීමිතව නිෂ්පාදනය කරන හෙයා සත්කාරයකි. එය විශාල වශයෙන් ඒ කියන්නේ බල්ක් වශයෙන් අපි නිෂ්පාදනය කරන්නේ නැත. එම නිසාම ඉතාම සීමිත ප්‍රමාණයක් පමණක් සතියකට නිකුත් කරමු. ⚫️ MANTRA MIRACLE HAIR GROWTH OIL ලබාගැනීමට INBOX පිවිස විස්තර දැනගන්න. එම අවස්ථාවේදී නිෂ්පදානය නැත්නම් සතියක් දෙකක් ප්‍රමාද විය හැකියි. #SriSriMadhara #mantrashampoo #mantramiraclehairgrowthoil #Ayurveda #Herbal
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.



