IMBS Green Campus ad creative
IMBS Green Campus
IMBS Green Campus

Inactive· since May 25, 2026

19
days it ran
1
relaunches

Ad copy

𝗨𝗞 𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 ළමා මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 𝗦𝗟𝗤𝗙 𝗟𝗲𝘃𝗲𝗹 𝟬𝟯 - 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗵𝗶𝗹𝗱 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟲/𝟮𝟬𝟮𝟳 ------------------ "දරුවන් සිතන විදිය, හැසිරෙන විදිය, සහ මානසික වර්ධනය විද්‍යාත්මක විදියට අධ්‍යයනය කරන විද්‍යාව" තමයි ළමා මනෝවිද්‍යාව කියන්නේ. ඉතින් මේ 𝗖𝗵𝗶𝗹𝗱 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 කියන විෂය ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි IMBS Green Campus Sri Lanka කියන්නේ. ------------------ මෙම ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමේ වාසි ගොඩක් තියෙනවා ------------------ 01. IMBS හරිත සරසවියේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යයන ප්‍රධානි හා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මැතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දේශන මෙහෙයවීම සිදු කරනු ලබනවා ------------------ 02. ප්‍රයෝගික පුහුණුව සඳහා පුහුණු මධ්‍යස්ථාන සඳහා යොමු කිරීම හා පාඨමාලාව අවසානයේ British Council පිළිගත් ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත සහතිකයක් ලැබෙනවා ------------------ 03. Diploma එකේ Lectures Conduct කරන්නේ විධිමත් LMS එකක් හරහා නිසා අපිට ඕන වෙලාවක පාඩම් ඕන වාර ගණනක් බලන්නත් පුළුවන් ------------------ 04. මේ පාඨමාලාව තුළින් දරුවන්ගේ මානසික වර්ධනය, හැසිරීම් රටා, ඉගෙනුම් ක්‍රම සහ ළමා සංවර්ධනය පිළිබඳ වටිනා දැනුමක් ලබාගන්න පුළුවන් ------------------ 05. මේ Course එක මගින් ළමා මනෝවිද්‍යාව හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට අවශ්‍ය දැනුම සහ මූලික හැකියාවන් වර්ධනය කරගන්නත් පුළුවන් ------------------ 06. ඒ වගේම තමා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔයාට මේ Course එක කරන්න මුලු අවුරුද්දටම යන්නේ රු. 18500 වගේ ඉතාම සුලු මුදලක් ------------------ 07. මේ Diploma Level එක Degree එකේ First Year එකට සමාන වන නිසා මේකෙන් පස්සේ කෙලින්ම Degree එකක් කරන්නත් පුලුවන් ------------------ 01. ලියාපදිංචි වන ආකාරය (කිසිදු ලියාපදිංචි ගාස්තුවක් නොමැති අතර නොමිලේ ලියාපදිංචි විය හැකිය) ------------------ 🔸 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/ 🔸 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94740607100 ------------------ 02. පාඨමාලා සැකැස්ම ------------------ ✅ දේශන ක්‍රමය – Online ✅ Total Credits – 30 ✅ සහතිකය : UK & DLC Certificates ✅ Syllabus Model : SLQF 3 ------------------ 03. කා සඳහා ද? ------------------ 🔸 විශ්වවිද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸 රජයේ හා පෞද්ගලික පාසල් ගුරුවරුන් 🔸 පෙර පාසල් ගුරුවරුන් 🔸 දෙමාපියන් 🔸 පරිපාලන නිලධාරීන් 🔸 විධායක නිලධාරින් 🔸 කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸 රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸 පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්

වැඩි විස්තර මෙතනින් ලබාගන්න 👉

APPLY NOW
🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from IMBS Green Campus

IMBS Green CampusIMBS Green Campus
Active
31 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Active
120 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
212 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
212 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
242 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
242 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Active
429 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
310 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green Campus Ad — Ran 19 Days | Crush Ad Library