Focus.lk Facebook ad: “All Vehicle Black Plastic & Ceramic Coating Trim Restorer”

Ran for 46 days, from October 2 to November 16, 2026, the last day Crush saw it.
Run by Focus.lk on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Make your own version of this ad
Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.
About this ad
- Meta Ad Library ID
- 2026488401360821
- Platforms
- Facebook, Instagram and Audience Network
- Relaunches
- 0
- Niche
- Home & Garden
Ad text
🚘✨ "වාහනයේ අව්වට පිච්චුණු, පාට ගිය ප්ලාස්ටික් කෑලි අලුතෙන් දාලා සල්ලි නාස්ති කරන්න හදන්නේ? මෙන්න තප්පර 10න් ෂෝරූම් කන්ඩිෂන් එකටම ගන්න සුපිරිම විසඳුම!" ✨🚗 අහස උසට ගිය පාට්ස්වල ගණන් එක්ක වාහනයේ ෆේඩ් වෙච්ච ප්ලාස්ටික් කෑලි අලුතෙන් දාන්න ඕන නැහැ! අපි පණ වගේ පරිස්සම් කරන වාහනේ කොච්චර සෝදලා දිලිසෙන්න තිබ්බත්, ප්ලාස්ටික් ටික අව්වට පිච්චිලා සුදු වෙලා තියෙද්දී එලියට දාන්නත් ලැජ්ජයි නේද? සාමාන්‍ය පොලිෂ් එකක් ගෑවට දවස් දෙකෙන් ආයෙත් පරණ විදිහටම සුදු වෙනවා. මෙන්න ඒ හැමදේටම හරිම විසඳුම! 🌟 විශේෂතා සහ වාසි: 🖤 Showroom Condition in 10 Seconds: වාහනයේ ෆේඩ් වෙච්ච ඕනෑම ප්ලාස්ටික් කොටසක් තප්පර 10න් ආයේ ෂෝරූම් එකෙන් ගත්තා වගේ තාද කළු පාටට ගෙනෙයි. ☀️ UV Protection & Long Lasting: විශේෂ UV Protection එක නිසා තද අව්වට ආයේ පිච්චිලා පාට යන්නේ නැත. දීර්ඝකාලීන 100% ආරක්ෂාවක් ලැබෙයි. 🌧️ Waterproof & Quick Drying: ගාපු ගමන් තප්පර ගණනින් වේලෙයි. කිසිම තෙල් ගතියක් නැත. තද වැස්සට හෝ හෝදද්දී සෝදගෙන යන්නේ නැත. 🏍️ Multi-Vehicle Use: කාර්, වෑන්, SUV විතරක් නෙවෙයි, මෝටර් බයික්වල Inner Fairings, Mudguards සහ Scooters සඳහාද එකසේ සුදුසුයි. 💰 Super Money Saver: එක බෝතලයකින් වාහන කීපයක්ම කරගන්න පුළුවන් නිසා ඔයාගේ රුපියල් දහස් ගණනක් ඉතිරි වෙනවා. 💥 Special Discount Offers! 🏷️ 1 Bottle: රු. 1,850/- 🏷️ 2 Bottles: රු. 1,999/- (විශේෂ ලාභයක්!) 👉Cash on delivery(අතටම ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ) 🚚 Delivery 450/= 📦ඇනවුම් කිරීමට අවශ්‍ය අය පමණක් පහත තොරතුරු ලබා දීමට කාරුණික වන්න 🔥නම 🔥ලිපිනය 🔥දුරකථන අංකය 🔥දිස්ත්‍රික්කය/නගර 📞 0775332072 – දැන්ම call කරන්න 🚚 Islandwide Delivery | 💵 Cash on Delivery
Where the ad sends people
fb.me
All Vehicle Black Plastic & Ceramic Coating Trim Restorer
Sign up: fb.me(opens in a new tab)









