EduFusion lk Facebook ad: “EduFusion”

Ran for 272 days, from December 14, 2025 to September 12, 2026, the last day Crush saw it.
Run by EduFusion lk on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 2283967898693334
- Platforms
- Relaunches
- 0
Ad text
ඔයාගේ Assignment එක විශ්වාසෙන් ඒ වගේම පහසු මිලකට කරගන්න සේවාවක් හොයනවද? EduFusion අපි සුදානම් ඔයාට අවශ්‍ය කරන අධ්‍යාපනික සේවාවන් ලබා දෙන්න. 🟦 EduFusion කියන්නේ Academic Writing Service එකක්. ඔයාගේ HND, Degree, Master එකට හෝ ඔයාට අවශ්ය ඕනෑම Academic Task එකකට අපගේ සේවාව ලබා දෙනවා. 🟦 ⏰📅 අපි ඔයාගේ Academic Task එක accept කරද්දී දෙන deadline එකට හෝ ඊට කලින් අනිවාරයෙන්ම deliver කරනවා. ✅🔄 අපි complete කරලා දෙන Assignment එක ඔයාට අවශ්‍ය විදියට අපි වෙනස් කරලා දෙනවා. ඒකට අපි කිසිම අය කිරීමක් කරන්නෙත් නැහැ. අවසානයේදී ඔයාට ලැබෙන්නේ ඔයාට ඕන විදියටම ලියැවුනු Assignment එකක්. 🚫📝 Plagiarism and AI Verification එකත් එක්කම ඔයාගේ task එක delivery කරන නිසා ඔයාට ඒ ගැන හිතන්නත් ඕන නැහැ. 🔒🔒 ඒ වගේම ඔයාලගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්නත් අපි බැදී ඉන්නවා. ඔයාගේ විස්තර අපි හැර වෙන කිසිම කෙනෙක් දැනගන්නේ නැති බවට අපි පොරොන්දු වෙනවා. 👌💰 අපි ඔයාලගෙන් අය කරන මුදල ඉතාම අවම ගණනක්. බොහෝ විට ඔයාට විශ්වාස කරන්නත් බැරි තරමට අඩු වේවි. අපිට message එකක් එවල අපෙන් Quotes අරගෙන බලන්න අපේ charges කොච්චර අඩුද කියලා. 🎓🌎 අපේ Service එක අපි මෙන්න මේ Majors වල Studentsලා සිය ගානකට දීල තියෙනවා. Arts 🎨 Science 🔬 Fine Arts 🖼️ Business Administration 📊 IT (Information Technology) 💻 Education 📖 Social Work 👥 Music 🎵 Journalism 📰 Public Health 🌍 Environmental Science 🌱 International Relations 🌐 Philosophy 🤔 Anthropology 👤 History 🕰️ Mathematics ➕ Economics 💰 Nursing 👩⚕️ Architecture 🏛️ Law ⚖️ Computer Science 💻 Psychology 🧠 Communication 🗣️ 👉 Customersලා අපේ Service එකට දීලා තියෙන Feedbacks කොහොමද කියලා. https://web.facebook.com/edufusionlk ☎ කතා කරන්න අපිට : Whatsapp / Call - 070 6220666
Where the ad sends people
api.whatsapp.com
EduFusion
Whatsapp message: facebook.com(opens in a new tab)







