Skip to content
ඉතුරුම් පෙට්ටිය - Investment Box

ඉතුරුම් පෙට්ටිය - Investment Box Facebook ad: “සල්ලි ඉතුරු කරන්න හිතන හැම වෙලාවකම වියදම් වෙනවද?”

ඉතුරුම් පෙට්ටිය - Investment Box Facebook ad: සල්ලි ඉතුරු කරන්න හිතන හැම වෙලාවකම වියදම් වෙනවද?

Ran for 31 days, from May 3 to June 3, 2026, the last day Crush saw it.

Run by ඉතුරුම් පෙට්ටිය - Investment Box on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
2345773342500235
Platforms
Facebook, Instagram and WhatsApp
Relaunches
0

How we count

Ad text

💭 සල්ලි ඉතුරු කරන්න හිතන හැම වෙලාවකම වියදම් වෙනවද? 💭 කොච්චර උත්සාහ කළත් ඉතිරි වෙන්නේ නැද්ද? ඒකට හේතුව ඔබ නොවෙයි. 👉 ඔබ භාවිතා කරන ක්‍රමයයි ගැටලුව! 🌍 දියුණු රටවල (🇺🇸 United States ඇමරිකා එක්සත් ජනපදය 🇨🇳 China චීනය 🇷🇺 Russia රුසියාව 🇩🇪 Germany ජර්මනිය 🇬🇧 United Kingdom එක්සත් රාජධානිය ) භාවිතා කරනු ලබන, විද්‍යාත්මකව සනාථ වූ 💡 වඩාත්ම සාර්ථක මුදල් ඉතිරි කිරීමේ ක්‍රමයක් පාදක කරගෙන නිමවූ ✨ ඉතුරුම් පෙට්ටිය ✨ ඔබේ ජීවිතයම වෙනස් කරගන්න පුළුවන් එකම අවස්ථාවයි මේ. මේ වෙනකොටත් 👨‍👩‍👧‍👦 විශාල පිරිසක් 💰 මේ ක්‍රමයට මුදල් ඉතිරි කිරීම ආරම්භ කරලා තියෙනවා! 🔥 පුංචිම පුංචි රු.20/-න් පටන් අරගෙන ⏳ ඉතාම අඩු කාලයකින් 💸 මිලියනපතියෙක් 💸 වෙන්න පුළුවන් නියම, practical ක්‍රමය තමයි මේ. 👉 මුදල් ඉතුරු කරන්න උවමනාවක් තියෙන, 👉 ඉවසීමක් තියෙන, 👉 අනාගතය ගැන හිතන ඔබට අදම ඔයාගේ ඉතුරුම් පෙට්ටිය ඇනවුම් කරලා 🏡 ඔබේ නිවසටම ගෙන්වා ගන්න! 👉 භාවිතා කරන ආකාරය: 1️⃣ පෙට්ටියට අලවා ඇති වගුවේ සඳහන් මුදල් ප්‍රමාණය ඔබට හැකි සෑම වෙලාවකම දමා, අප ලබා දී ඇති පෑනෙන් අදාල කොටුව ලකුණු කරන්න. 2️⃣ වගුවේ සියලුම කොටු සම්පුර්ණ වූ පසු, පෙට්ටිය විවෘත කර එකතු වූ රු.100,000/- මුදල නව බැංකු ගිණුමක් ආරම්භ කර තැන්පත් කරන්න. 3️⃣ එවිට අප ලබා දෙන රු.100,000/- ස්ටිකර් එක පෙට්ටියේ අලවා නැවත ඉතිරි කිරීම ආරම්භ කරන්න. 4️⃣ මේ ආකාරයට ස්ටිකර් 10ක් සම්පුර්ණ කරන්න. 5️⃣ 🎉 ඔබ දැන් මිලියනපතියෙක්! 🎉 📦 ඔබගේ ඇනවුමේ අඩංගු දෑ: ✅ ඉතුරුම් පෙට්ටිය ✅ රු.100,000/- බැගින් ඉතුරු කළ හැකි ස්ටිකර් 10ක්( stickers 10ම එකවර දෙන්නේ ඉතුරුම්පෙට්ටිය අපි විතරයි) ✅ ලකුණු කිරීම සඳහා පෑනක් 💰 මිල: රු.1750/- 🚚 බෙදාහැරීම: රු.350/- 👉 මුලු මුදල රු 2100/- (COD) භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More ads from the top 1,000

See the top 1,000 ads