Skip to content
Zaha Travels

Zaha Travels Facebook ad: “ඔයාගේ Sri Lankan Travel Expert එක්ක දැන්ම කතා කරන්න!”

Zaha Travels Facebook ad: ඔයාගේ Sri Lankan Travel Expert එක්ක දැන්ම කතා කරන්න!

Ran for 57 days, from August 21 to October 17, 2026, the last day Crush saw it.

Run by Zaha Travels on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Make your own version of this ad

Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.

About this ad

Meta Ad Library ID
2371341629937706
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

Maldives යන්න හීන දකින අයට සුපිරි chance එකක්! 😍🌴 එකම trip එකෙන් Maldives වල budget & luxury පැති දෙකම experience කරන්න කැමතිද? දවස් 2ක් Maafushi වල explore කරලා, අන්තිම දවස ලස්සනම ලස්සන Water Villa එකක relax වෙන්න... 🌊 මේ 3-night / 4-day Maldives experience එක පටන් ගන්නේ එක්කෙනෙක්ට LKR 166,000න්! Package එකට මේ දේවල් ඔක්කොම cover වෙනවා: 🏨 4-Star Maafushi Hotel එකේ 2 nights 🥐 Maafushi ඉන්න ටිකේ උදේ කෑම (Breakfast) 🐠 සුපිරි Half-day excursion එකක් 🌊 අන්තිම දවස Resort Water Villa එකක (1 night) 🍽️ Resort එකේදී Premium All-Inclusive meal plan එකක්! 🚤 Speedboat transfers 🇱🇰 ඔයාගේ holiday එක plan කරන්නෙ Maldives ගැන හොඳටම දන්න අපේ Sri Lankan Travel Expert කෙනෙක්. 💳 මහන්සි වෙලා International bank transfers කරන්න ඕනෙ නෑ, කිසිම වදයක් නැතුව LKR වලින්ම pay කරන්න පුළුවන්. (2026 September 30 වෙනකම් විතරයි මේ චාන්ස් එක තියෙන්නේ. Price එක 2 adults sharing විදිහට හැදෙන්නේ. Air tickets මේකට ඇතුළත් වෙන්නේ නෑ ✈️❌) දැන්ම Zaha Travels එකට WhatsApp message එකක් දාලා available dates ටික check කරගෙන ඔයාගේ dream holiday එක plan කරන්න පටන් ගන්න! 👇📲

WhatsApp

ඔයාගේ Sri Lankan Travel Expert එක්ක දැන්ම කතා කරන්න!

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Zaha Travels

See all Zaha Travels ads

Similar ads in Food & Beverage

See all Food & Beverage ads