Skip to content
Ask Guide

Ask Guide Facebook ad: “ලමයි 3000+ class එකක් හදන්න”

Ask Guide Facebook ad: ලමයි 3000+ class එකක් හදන්න

Ran for 48 days, from April 10 to May 28, 2026, the last day Crush saw it.

Run by Ask Guide on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
2496723690764481
Platforms
Facebook, Instagram and Audience Network
Relaunches
0

How we count

Ad text

ගුරුවරයෙක් විදියට Digitally ඔයාගේ Visibility එක වැඩි වෙනවනම්, ඔයාට ලමයි 3000ක class එකක් නෙමේ ඊට වඩා ලමයි එන Class එකක් උනත් හදන්න පුලුවන් ඒක මැජික් එකක් නෙමේ ඒ විදියට ඔයාගේ Digital Visibility එක වැඩි වෙනවා කියන්නේම ඔයාගේ Personal brand එක ගොඩනැගෙනවා කියන එක, අනිත් Business වල වගේම Education Industry එකෙත් විශේෂයෙන්ම, ලමයෙක් , දෙමාපියෙක් Tution Class එකක් තෝරාගද්දි තෝරන්නේ Personal brand තියෙන ගුරුවරයෙක්, නැතුව තවත් එක ගුරුවරයෙක් නෙමේ ඉතින් ඔයාට ඔයාගේ personal Brand එක ගොඩනගන්න බැරිනම් ඔයාට සිද්ද වෙනවා පොඩි ලමයි ප්‍රමාණයක් විතරක් ඉන්න Class එක්කට සීමා වෙන්න ඉතින් මේ විදියේ personal brand එකක් හදන්න Digital Markerting Tools Apply කරන්න පුලුවන්, ඒකෙදි Paid Ads වගේම, Organic Reach මේ දෙකම Mix උන Hibrid Strategies Use කරන්න පුලුවන් ඒ වගේම තමයි Personal brand එක Center කරගෙන යන 360 Marketing Campaigns වලින් Attention එක Grab කරන්න පුලුවන්, මේ දේවල් වලින් සරලවම ලංකාවේ හැමෝම දන්න Personal brand එකක් තියෙන ගුරුවරයෙක් වෙන්න පුලුවන් 2026 අවුරුද්දේ රටම දන්න ගුරුවරයෙක් විදියට Personal brand එකක් ගොඩනගලා, ලමයි 3000+ Class එකක් හදන්න ඕනේ කියලා ඔයත් හිතනවනම්, Ask Guide Team අපිට පුලුවන් ඔයාගේ Digital Marketing Crew එක වෙන්න Ask Guide Partnership Program එකෙන් මේ දේවල් Cover කරගන්න ඔයාට පුලුවන් ගුරුවරයෙක් විදියට ඔයා Ask Guide Partnership Program එකට Enroll වෙන්න හිතනවනම්. *මේ වෙද්දි ඔයා Classes Start කරපු ගුරුවරයෙක් වෙන්න ඕනේ *අවම ලමයින් 200කට මේ වෙද්දි Teach කරන ගුරුවරයෙක් වෙන්න ඕනේ, එහෙනම් Ask Guide Partnership Program එකට Enroll වෙන්න අපේ Number එකට Call එකක් හෝ Application එක Fill ක කරන්න පුලුවන්,

fb.me

ලමයි 3000+ class එකක් හදන්න

ගුරුවරයෙක් විදියට Digitally ඔයාගේ Visibility එක වැඩි වෙනවනම්, ඔයාට ලමයි 3000ක class එකක් නෙමේ ඊට වඩා ලමයි එන Class එකක් උනත් හදන්න පුලුවන...

Apply now: fb.me(opens in a new tab)

Similar ads in Marketing & Agencies

See all Marketing & Agencies ads