Nispro Books & Creations Facebook ad: “ඔබේ අදරණීයන්ට සිත සැහැල්ලු කරන නවතම මැන්ඩෙලා පොත්…”

Ran for 5 days, from May 6 to May 11, 2026, the last day Crush saw it.
Run by Nispro Books & Creations on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 25649629174713090
- Platforms
- Facebook and Messenger
- Relaunches
- 3
- Niche
- Jewelry & Watches
Ad text
ඔබේ අදරණීයන්ට සිත සැහැල්ලු කරන නවතම මැන්ඩෙලා පොත් එකතුව... අදම ඕඩර් කරන්න... මානසික ආතතිය අඩු කිරීමට “මැන්ඩෙලා පාට කිරීම” (Mandala Coloring) ඉතා ප්‍රභල වූ mindfulness ක්‍රියාවලියක් ලෙස ලොවපුරා භාවිතා වෙනවා. 💮 මැන්ඩෙලා පාට කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මනස තැන්පත් කරවයි ආතතිය සහ කම්පාව අඩු කරයි නිදහසේ චිත්තවේග ප්‍රකාශ කරන්න උපකාරී වේ. නිර්මාණශීලිතාව වැඩි කරයි. නිශ්චලත්වයක්, සාමකමක් ලබා දේ. Bank deposit or COD ක්‍රම දෙක ඔස්සේ ඔබට ලබා ගත හැක. Order කිරීම සඳහා 🧿නම/name 🧿ලිපිනය/address 🧿ආසන්න නගරය/ City 🧿දුරකථන අංක 2ක්/2 phone numbers සමග message එකක් එවන්න. දින 3ක් ඇතුලත ඔබගේ භාණ්ඩය නිවසටම ලැබෙනු ඇත. පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක.







