Spa Ceylon Ayurveda Wellness ad creative
Spa Ceylon Ayurveda Wellness
Spa Ceylon Ayurveda Wellness

Inactive· since Feb 12, 2026

138
days it ran
0
relaunches

Ad copy

Scrub එකක් එහෙම නැත්තම් exfoliator එකකින් ඔයාගෙ සමේ මැරුණු සෛල, දූවිලි, සමේ තියෙන pores අවහිර කරන දේවල් ඉවත් කරන්න උදව් වෙන බව ඔයා දන්නවද?🤔 අපේ සම දින 28 -30 අතර කාලයකදී අලුත් සෛල හදනවා. හැබැයි සමේ මැරුණු සෛල හැමවෙලාවෙම නිකන්ම ඉවත් වෙන්නේ නෑ. එතකොට සම dull වෙලා, අඳුරු වෙලා වගේ පේන්න පටන් ගන්නවා. මේ නිසාම ඔයා අනිවාර්‍යෙන්ම ඔයාගේ skincare routine එකට ඔයාගේ skin type එකට ගැළපෙන scrub එකක් add කරගන්න අවශ්‍යයි. ඔයාගෙ skin type එකට ගැළපෙන facial scrub එකක් use කරද්දි සමට ලැබෙන benefits තමයි : ✨ Skin එක soft & smooth වෙනවා. මැරුණු සෛල ඉවත් වෙන නිසා මුහුණ මෘදු වෙනවා ✨ Natural glow එක වැඩි වෙනවා. Dead skin remove වෙලා fresh skin layer එක මතුපිටට එන නිසා skin එක bright & healthy වෙනවා ✨ Uneven skin tone එක අඩු වෙනවා ✨ පාවිච්චි කරන skincare products හොඳින් සමට absorb වෙනවා. Scrub කලාට පස්සේ ඔයාගේ skin එකේ තියෙන pores පිරිසිදු වෙන නිසා ඔයා scrub එකකින් පස්සේ පාවිච්චි කරන masque, day cream වගේ skincare products සමට හොඳින් absorb වෙලා ඔයාට හොඳ result එකක් ලබාගන්න පුළුවන්. මේ තරම් දේවල් ඔයාගේ skin එක වෙනුවෙන් කරන scrub එකක් ඔයාට තෝරගන්න මේ තමා හොඳම වෙලාව.😍✨ ඔයාගේ skin type එකට ගැළපෙනම විදිහට harsh නැති particles අඩංගු වෙලා තියෙන facial scrubs දැන් ඔයාට shop කරන්න පුළුවන්. Comment section එකේ තියෙන link එකෙන් වගේම ළඟම Spa Ceylon store එකෙන් නිරෝගී සමකට ඕන වෙන, ඔයාගේ skincare routine එකට නැතුවම බැරි scrub එක දැන් shop කරන්න.🥰 ඉතින්, දැන් ඔයාට ලේසියෙන්ම ඔයාගේ skin type එක ගැන වගේම ඔයාගේ skin problems ගැන නොමිලේම උපදේශන ලබාගන්න, මේ අංකයට WhatsApp message එකක් එවන්න : +94721117722 #spaceylon #LuxuryAyurveda #skincare #scrub

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from Spa Ceylon Ayurveda Wellness

Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Inactive
101 Days
-Reach
11Ads
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details
Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Inactive
187 Days
-Reach
2Ads
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details
Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Inactive
38 Days
-Reach
1Ads
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details
Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Inactive
19 Days
-Reach
1Ads
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details
Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Inactive
41 Days
-Reach
1Ads
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details
Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Inactive
23 Days
-Reach
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details
Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Inactive
2 Days
-Reach
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details
Spa Ceylon Ayurveda WellnessSpa Ceylon Ayurveda Wellness
Active
86 Days
-Reach
Spa Ceylon Ayurveda Wellness Facebook ad
Details