DentCare Facebook ad: “හිනාවෙන්න බය වෙන්න ඕනද.?”

Ran for 74 days, from March 4 to May 17, 2026, the last day Crush saw it.
Run by DentCare on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 25953515677653898
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 0
Ad text
හිනාවෙන්න බය වෙන්න ඕනද ..? 😂🙈 👉 ස්වභාවිකව අපේ කටේ තියෙන දත් වැටුනා ගලවන්න සිද්ද උනා කියලා(Natural Tooth Loss or Tooth Extractions) හිනා නොවී ඉන්න ඕනද.... ? 🤨 👉 එහෙමත් නැත්නම දැනට පාවිච්චි කරන පරණ තාක්ෂණයෙන් යුතු දත් ඇන්ද (Denture) නිසා අපහසුවෙන් ඉන්න ඕනද....? 😣😣 👉 ඒ ඔක්කොම දේවල් වලට හොඳම විසඳුමක් අපි දෙන්නම්., 👌 ඔබට දැරිය හැකි පහසු මිලකට ඔබගේ පරණ තිබූ ස්වභාවික දත් වල පෙනුම ලබා ගෙන ඉස්සර වගෙම බය නැතිව හිනා වෙන්න ප්‍රතිකාර රැසක් දැන් පහසු මුදලකට අපෙන් ලබා ගන්න පුළුවන්......, ▶️Flexible Dentures (නම්‍යශීලී දන්ත පලඳනා) - මෙහිදී ගැලවී ගිය දත්/දත දෙපස පිහිටන දත් වලට clip වීමට හැකි තල්ල රහිත/ඉතා අවම දන්ත පළඳනාවක් ලෙස නිමවා දෙන අතර මෙය තනිව ගලවා පිරිසිදු කල හැකි වේ,, සාම්ප්‍රදායික දන්ත පළඳනාවක මෙන් විශාල තල්ලක් මෙහි නොමැති කම හා කතා කිරිමේදී, ආහාර ගැනීමේදී සෙලවීම/ගැලවී යාම වැනි ප්‍රශ්න සඳහා කදිම විසඳුමකි... ▶️Crown & Bridges (දන්ත කොපු සහ දන්ත පාලම්) - මෙහිදී පහත පින්තූරයේ ආකාරයට ඔබගේ ගැලවීගිය දත් දෙපස පිහිටි දත් සමග ඇලවීම සිදු කරන අතර මෙය තනිව ගැලවීමට නොහැකි ස්ථීර ක්‍රමයකි..... කෝල් එකක් අරන් කතා කරන්න අපිට.. 🤳📞📳 0777496345 / 0114514060







