Skip to content
Ro Water Filters

Ro Water Filters Facebook ad: “(ජල පෙරණ පහසු ගෙවීමේ ක්රමයටද ලබාගත හැකිය.)”

Ro Water Filters Facebook ad: (ජල පෙරණ පහසු ගෙවීමේ ක්රමයටද ලබාගත හැකිය.)

Ran for 51 days, from July 7 to August 27, 2026, the last day Crush saw it.

Run by Ro Water Filters on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
2815869178777694
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

(ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .) 0726009989 ⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට හෝ ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන අයෙක්ද..? ⚠️️ ඔබ නිකමට වත් සිතුවද ඔබ හා පවුලේ ආදරණීයන් බොන වතුර එක ගැන..? ⚠️️ ඔබ දන්නවද මේ වන විට ශ්‍ර්‍රි ලංකාවේ බීමට සුදුසු මට්ටමේ ඇත්තේ 1%කටත් වඩා අඩු ප්‍රෙතිශතයක් බව..? ⚠️️ ඔබ දන්නවද මේ වන විටත් ශ්‍රි ලංකාවේ ජනග්‍රහනයෙන් 1/4ක් පලමු අදියරේ වකුගඩු රෝගින් බවට පත් වී හමාර බව..? ⚠️️ඔබ දන්නවද ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පිහිටා ඇත්තේ පොලොන්නරුවේ බව..? ⚠️️ ඔබ දන්නවද මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම වකුගඩු රෝගින් වාර්ථා වන බව..? ⚠️️ ඔබ දන්නවද ආසනික් , ඊයම් ,යකඩ, ඇලුමිනියම් , තඹ , රසදිය , යකඩ වැනි බැරලෝහයන් සෑම ලිදකම හා ජල උල්පතකම ඇති බවත් මේවා ජලය සමග දිය වී ඇති අතර කිසිදු ගන්ධයක් ,රසයක්,වර්ණයක් වෙනස් නොවන බව..? ⚠️️ ඔබ දන්නවද අවුරුදු 14ට අඩු ලමුන්ට සහ අවු 60ට වැඩි වැඩිහිටියන්ට සහ ශරීර ප්‍රෙතිශතය අඩු ඔනෑම කෙනෙකුට වකුගඩු රොගය වැලදීමේ වැඩි අවදානමක් ඇති බව..? ⚠️️ ඔබ දන්නවද වකුගඩු රෝගියකු ලෙස හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වකුගඩු දෙකම අක්‍රීය වූ විට බව..? 🛑 මෙය තමයි මෙහි ඇති භයානකම ඉතින් ඔබත් ඔබ සහ ඔබේ ආදරණීයන් බාවිතා කරන ජල සාම්පල අදම පරික්ශා කර දැනට ඇති එකම විසදුම RO alcaline ෆිල්ටර් එකක් ඔබගේ ආදරණීයන් වෙනුවෙන් අදම සවි කරවා ගන්න.. 🛑 අවුරුද්දක වගකීමක් සහ ලයිෆ් ටයිම් සේවාව සහිතව අඩුම මිලට අපෙන් 🛑 සියලුම අමතර කොටස් අඩුම මිලට 🛑මීට අමතරව ඔබගේ ඇති කිවුල , මඩ ,මලකඩ , ගන්ධයන් , දිලීර , බැක්ටීරියා සියලුම ගැටලු වලට විසදුම අපෙන් Whatspp හෝ අමතන්න 0726009989 නිවසමටම ගෙනෙවිත් සවි කර දීම නොමිලේ, ජල පරීක්‍ෂණය නොමිලේ, පලමු වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනITI සහතිකය ලත් අැක්වා ලයිෆ් ro ඇල්කලයින් ජල පෙරණයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 74900/= ➡️අත්පිට මුදට ගැනිමේදි 20000/=ඩිස්කවුන් සමඟ මිල 54900/= ➡️ගෙව්මේ ක්‍රමයට ගැනිමේදි මුලිකව රුපියල් 30000/= මාසෙන් ගෙවන්න24900/= 54900/= පමණි. ➡️මුලිකව 25000/= වරිකය මාසෙට 5612/= මාස 8යි ➡️මුුලිකව 15000/=මාසෙට 5990 /=මාස 10යි වරිකය ලබාගැනීමට නිවසට පැමිණේ.වැඩිදුරටත් විස්තර දැනගන්නට අමතන්න 📞 0726009989 #Rofilters #purewater #Aqualifewaters #WaterFilters #SriLankan #madeinsrilanka #offers #bestproducts #water #alkaline #Phcoler #TDS #sels #healty #healthywater

More ads from the top 1,000

See the top 1,000 ads